කෙට්ටු අයට මහත්වෙන්න


ඉදුණු  අලුකෙසෙල් ගෙඩි 1
බටර් මේසහැදයි
පිරිසුදු මී පැනි තේ හැදි තුනයි
එලගිතෙල් මේසහැදයි
හොදින් එකට මිශ්‍රකර අනා උදේ සවස අනුභව කර කිරි පත බාගය බැගින් බොන්න දිනපතා සතිදෙකක් පානය කරන්න