අධි රුධිර පීඩනය / හයි බ්ලඩ් ප්‍රෂර් ( ප්‍රෂර් )



හස්තසාර ප්‍රතිකාර

කොල්ලු,බැබිල,සුදු ළූණු
ඉහත සඳහන් ද්‍රව්‍ය කලං 04 බැගින් ගෙන වතුර කාල් 08 ක් දමා කාල් 01ට සිඳ පෙරා ගන්න.

කාල් බාගයක් බැඟින් උදේ/ සවස බොන්න.