උග්‍ර දියවැඩියාවට



ඉඟිනි ඇට         නෙල්ලි
වෙනිවැල්ගැට   රණවරා පොතු
රසකිඳ               කලාඳුරු 

මේවා කලං 2බැගින් ගෙන 8:1 සිඳ මීපැණි සමග රාත්‍රියට කෑමට පෙර බොනු .

පසුවදන:

රුධිර ගත සීනි ප්‍රමාණය ඉතා ඉහල අගයක් ඇති රෝගීන් සතියකට මින් කසාය වඩි 3ක් හෝ 4ක්ද අඩු අගයක් ඇති රෝගීන් සතියකට කසාය වඩි 1ත් 3ත් අතර ප්‍රමාණයක්ද ගනු මැනවි.

මෙම ප්‍රතිකාරය ආරම්භ කර දින 2-3ත් අතර කාලයකට පසු අනිවාර්යයෙන් රුධිර පරික්ෂාවක් කර එහි දැක්වෙන  සීනි මට්ටම අනුව සතියකට ගතයුතු කසාය වඩි ප්‍රමාණය ඔබම තීරණය කරන්න.