හිස් හොරිවලට බෙහෙත්

හිස් හොරි එන්නේ ඇගේ උශ්නත්වය වැඩි උනාම. දියවැඩියා රෝගීන්ට වැඩියි. අරලු , බුලු , නෙල්ලි , කහට පුවක් (පෙතිපුවක් ) කලං 3ක් ගෙන අඩු කෝප්ප 8ක් එක කෝප්ප යකට සිදවා ඉන් බාගයක් සහිද ලුනු ස්වල්පයක් සමග උදේ6 ත්, ඉතිරි බාගය මීපැනි සමග සවස 6ට බොන්න. එදිනට සුලු ආහාරයක් ගන්න .බඩ සුද්ද වන විරේකයකි. මෙය සතියකට එක් දිනයක් හතර වතාවක් බොන්න. නිට්ටාවට සුවවේ. මෙයට අමතරව ගොඩපර ගෙඩියක් හෝ දෙකක් හොදි තලා නෑමට විනාඩි 15කට පෙර ගා නාන්න. පසුව තැබිලි තෙල් ටිකකට සැවැන්දරා මුල් ට්කක් දමා සති දෙකක් පමන තබා හැමදාම ගාන්න. නිට්ටාවට සුවයි.