- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප්රත්යක්ෂ විනරාජ කසාය
- ප්රත්යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග
මහා රාජතරංගනී තෛලය
රාජතරංගනීතෛලය තමයි ගුප්ත විජ්ජාවේ පලවෙනි බලගතුම තෛලය වෙන්නේ . රාජතරන්ගනී තෛලය දෙවියන්ට කැපවෙච්ච තෛලයක්
මේ තෙලට ඕන කරන කඟවේන අං තමයි හොයාගන්න අමාරු . මේ කඟවේන අං ගැන එක එක මත තියෙනවා .
ඔය කඟවේන අං අඳුරගන්න එක එක ක්‍රොම තියෙනවා . ඒවා එක එක පරපුරවල් වලින් වෙනස් වෙනවා . මම අහලා තියෙන ක්රයමය තමයි ඔය කඟවේන අං කෑල්ලක් ඌරච්චි කරලා ඇඟිල්ලක ගාගෙන වෙලුනාට පස්සේ ගින්දරට ඇල්ලුවට ඇඟිල්ල පිච්චෙන්නේ නෑ කියන එක . ඒකෙ සත්‍ය තාවය කොච්චර දුරට නිවැරදිද කියලා කියන්න නම් අමාරුයි .මොකද අත්දැකීම නැති නිසා . සමහර තැන් වලදී මම අහලා තියෙන්නේ කඟවේනා කියන්නේ මනඃ කල්පිත සතෙක් කියලා . ඒත් වෙදපොත්වල වට්ටෝරුවේ තියෙන්නේ එහෙමයි .
තෙල් හිඳින්න අලුතෙන් ගොම මැටි ගාලා පිරිසිදු කරගත්ත තැනක් යොදාගන්නවා . උඩට උඩුවියන් , පයට පාවාඩ , වටට වටතිර , සුදු පාට රෙදි වලින් යොදන්න ඕන . ඒ පොළව කහ දියර වලින් පිරිසිදු කරන්න ඕන . මේ ගන්න බෙහෙත් වර්ග හැම දෙයක්ම හරිම පිරිසිදුව ගන්න ඕන . මේ බෙහෙත් වර්ගවල හැම දේකම වගේ ඉස්ම තමයි කොටලා මිරිකලා පෙරලා ගන්නේ .හැබැයි මිරිකන්න කියලා වතුර දාන්නේ නෑ . තනිකර ඉස්ම විතරයි ගන්නේ .
ඒවා වෙන වෙනම ගන්න ඕන භාජන වලට . යකඩ භාජන නම් මොකවත්ම ගන්නේ නෑ . මැටි භාජනත් ගන්න එක අවුල් . මොකද මැටි භාජන වලට ටිකක් මේවා උරාගන්නා නිසයි මැටි දිය වෙන්න පුළුවන් නිසයි . ඒ නිසා ගන්න ඕන පිත්තල , රිදී , තඹ වගේ භාජන . ඒ නැත්නම් වීදුරු භාජන තමයි ගන්නේ .
මේ ලිස්ට් එකේ තියෙන තෙල් වර්ග වලින් තැඹිලි තෙල් තමයි හිඳගන්න අමාරු . තැඹිලි තෙල් කියලා ගන්නේ රන් තැඹිලි තෙල් . රන් තැඹිලි තෙල් හිඳින හැටි දන්නවද දන්නේ නෑ ඔයාලා . මම කියලා දෙන්නම් රන් තැඹිලි තෙල් හිඳින හැටි . ඒක ශාස්ත්රාඔනුකූලව කරන වැඩක් . එහෙම කරාම තමයි තැඹිලි තෙලේ නියම ජීව ගුණ තියෙනවා කියන්නේ . ඔයාලා ඔලුවේ ගාන්න තැඹිලි තෙල් හිඳිනවානම් මේ ක්රෙමය පුළුවන් නම් අනුගමනය කරන්න . හොඳ ගුණ ලැබේවි .
රන් තැඹිලි තෙල් හිඳින්න යොදාගන්න පුද්ගලයා දවල් කාලේ ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන . දවල් කියන්නේ ඉර උදාවේ ඉඳලා ඉර බැසයාම කියන වෙලාවල් දෙක අතර ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන . හැමදේම එයා කරනවානම් හොඳයි . ඒ නැතත් පොල්ගාන මිරිකන සහ පොල් කිරි ලිපේ තියලා රත්කරන කියන වැඩ තුන දවල් කාලේ ඉපදිච්ච කෙනෙක්ම කරන්න ඕන . එහෙම කියන්නේ ලැබෙන තෙල් ප්රේමාණය වැඩිවෙනවා කියලා පිළිගැනීමක් තියෙන නිසා වගේම එහෙම කරනකොට තෙල් වලට ලැබෙන ජීව ගුණ බලය වැඩිවෙනවා කියලා කියන නිසා .
රන්තැඹිලි ගෙඩි කඩන්න කලින් ඒ තැඹිලි ගහට වැඳුම් පිදුම් කරලා සුවඳ දුම් අල්ලලා පේ කරන්න ඕන . පස්සේ ගහට නැගලා තැඹිලි ගෙඩි බිමට කඩලා දාන්නේ නැතුව ගෙඩි බිමට බාන්න ඕන . කොහොමත් තැඹිලි කඩනකොට ගෙඩි බිමට බානවනේ . ඒත් තැඹිලි මෝරලා නිසා පුපුරන්නේ නෑ කියලා සමහරු මේ ගෙඩි බිමට අතාරින්න පුළුවන් . එහෙම නැතුව මේවා බිමට බාන්න ඕන . පොල් ලෙලිගහන්න ගන්නේ හොඳට උල් කරගත්ත ලීයක් . අලවංගු පාවිච්චිකරන්නේ නෑ . පොල් බිඳින්න පිහියක් ගන්නේ නෑ . ලීයකින් ගහලා තමයි පොල් බිඳින්නේ .
පොල් ගාන්නේ හිරමනයකින්නෙවෙයි . ලී පතුරක් උල් උල් තියෙන්න කපලා අරගෙන එකෙන් තමයි පොල් ගාන්නේ . ඊටපස්සේ පිරිසිදු මිරිස් ගලකින් හොඳට පොල් අඹරලා කිරි මිරිකලා තඹ හැළියක දාලා මදගින්නේ රත් කර කර හින්දවන්න ඕන . මේකට ගන්න ඕන කුරුඳු දර . වෙන මොකවත් ලිපට දාන්න හොඳ නෑ . අපේ ගෙදර තිබ්බා මේ තෙල් හිඳින්න ඉස්සර පාවිච්චි කරපු තඹ මුට්ටියක් . ඒක පට්ට අයිටම් එක . ඒක හෝදලා නෑ කාලෙකින් . එනිසා ඔක්සයිඩ් බැඳිලා . මම පස්සේ වෙලාවක හෝදලා කරලා ෆොටෝ කෑල්ලක් දානම් .
එහෙනම් අපි යමුකෝ රාජතරන්ගනී හිඳින්න ගන්න බෙහෙත් වර්ග ගැන බලන්න . මේකේ ගොඩක් ඉස්ම වර්ග තියෙනවා . ඒවා පත බැගින් ගන්න කියලා තමයි වට්ටෝරුවේ තියෙන්නේ . ඝන ද්ර්ව්යැ ගන්න ඒවා මංචාඩි දහයක බරින් ගන්න ඕන . කොළ ඉස්ම වර්ග ඔක්කොම එකට දාලා ටිකක් රත් වෙනකොට එළකිරි ගිතෙල් එක්ක අනිත් තෙල් වර්ග ටික දාලා හොඳට හිඳගන්න ඕන . පස්සේ තමයි ඝන දේවල් ඔක්කොම එකට දාලා අඹරගත්ත කල්කය මේ තෙල් හැලියට දාන්නේ . මේ ලිපට ගින්දරදාන්නේ සගන්ධ තෙල් නිපදවන්න ගන්න ලී වර්ගවලින් . හොඳම ලී වර්ග වෙන්නේ සුදු හඳුන් නැත්නම් දේවදාර ලී .
මේ තියෙන්නේ ඕන කරන දේවල් ටිකක් .
ඇහැළපොතු
උපුල් කොළ
කරඳ
විස දූවිලි
හබරල
ඇඹල
කිතුල් මුල්
සැවන්දරා මුල්
ගිනිහිරිය
අහුදලු
කොල්ලං
අන්දර
බෝ
පුලිල
එළකිරි
ගිතෙල්
ඉරිවේරිය
වම්මුතු
තොටිලමුල්
පලොල් මුල්
බැබිල මුල්
නික දලු
හාතවාරිය
බෙලිමුල්
නෙලුම් දඬු
රුක්අත්තන පොතු
මදුරුතලා මුල්
කීකිරිඳිය
අඩහැර
කොබෝනීල
බිම්කුඹුරු
එල ඔලිඳ
බෝමුල්
තැඹිලි තෙල්
අබතෙල්
තලතෙල්
එඬරුතෙල්
කඟවේනා අං කුඩු
තිප්පිලි
සූදුරු
තඹ
සාදික්කා
ඉඹුල් මැලියම්
කොල්ලු
ගල් දුම්මල
දෑසමන්
සුදු හඳුන්
රත්හඳුන්
ඉඟිනි ඇට
සහිඳ ලුණු
ජටාමකුට
මහදුරු
ගෝරෝචන
කොකුම් පොතු
රිදී
රත්තරං
මුතු
දාලා තෙල හොඳට හිඳුනට පස්සේ ඒ තඹ හැලියේම තියෙත්දිම තමයි මන්තර මතුරලා මේ තෙලට දේවතා බන්ධනය කරන්නේ . ඒක හරිම අමාරු වැඩක් . දේවතා දිෂ්ටිය වැටෙනකන් මේ තෙල සති ගණන් මාසගණන් මතුරන්නඕන .දේවතා දිෂ්ටිය වැටෙනකොට මතුරන ඇදුරා පිස්සු වැටෙනවා . ඒ නිසා මේ තෙල ජීවම් කරන්න අඩුම තරමේ දක්ෂ මන්තර ශාස්ත්රසය දන්නා දෙන්නෙක්වත් ඉන්න ඕන . එක්කෙනෙක්ට පිස්සු හැදුනම අනිත් කෙනා තමයි මතුරලා ඒ දොස් නැති කරන්නේ .
අපේ වෙදකම කරන්න එදා තෙල් හිඳිනකොට තෙලට දේවතා දිෂ්ටිය වැටිච්චවෙලේ අන්තිමට මතුරමින් හිටපු ඇදුරා පිස්සු වැටිලා ගෙදරින් පැනලා දුවලා තියෙනවා පෙරලගෙන . පස්සේ බොහොම අමාරුවෙන් තමයි එයා ඉන්න තැන හොයාගෙන ගිහින් එයාව එක්ක ඇවිත් එයාටත් මන්තර මතුරලා දෙහි කපලා එයාගේ දොස් ඉවත් කරලා තියෙන්නේ . තරංගනී දේවිය බන්ධනය වෙනකොට තමයි මෙහෙම වෙනවා
මේ තෙල දාලා තියන්නේ රත්තරන් නැත්නම් රිදී මංජුසාවක . වෙන වෙන භාජනවල දාන්නේ නෑ . තෙලේ ගුණ කියනවනම් මෙන්න මේ ගුණ තියෙනවා මේ තෙලට .
රාජ රාජ මහාමාත්යා දීන් ගෙන් උදවු ලැබෙනවා
රාජ උදහස්වීම් වලට ලක්වෙන්නේ නෑ
මේ තෙල් සුරේක දාලා එල්ලගත්තම මිනිස්සු ඉක්මනින් වසඟයට පත්වෙනවා
තමන්ට කවුරුවත් ගහන්න ඉදිරිපත් වෙන්නේ නෑ
මූණ දිහා එකඑල්ලේ බලාගෙන කතා කරන්නේ නෑ
කඩු කිනිසි වලින් අනතුරක් කරන්න බෑ
සමහර වෙලාවල් වලට තමාට වෙඩි තියනකොට තුවක්කුව පුපුරනවා
අලි ඇත්තු දිවි වලස් සර්පයින් වගේ සත්තුන්ගෙන් කරදර වෙන්නේ නෑ
පහන් පත්තු කලොත් ඒ එලිය වැටෙන ප්රගදේශයේ යක්කු භූතයො ඉන්නේ නෑ
තමා හීනෙන් භය වෙන්නේ නෑ
මන්තර ගුරුකම් වලින් ගොඩක් වෙලාවට බේරෙන්නේ පුළුවන්
ස්ත්රීග ආකර්ෂණය ලබාගන්නත් පුළුවන් . මේ තෙල් ටිකක් අතේ තවරාගෙන තමා වෙතට එන අමනුෂ්යනයින් වෙතට අත පෑවොත් ඒ අය බයේ දුවනවා .
තෙල් තියෙන අවට යක්කු භූතයෝ පිසාචයෝ ඉන්නේ නෑ
තෙල් බිව්වොත් ඇඟේ තියෙන විවිධ ලෙඩරෝග විශාල ගණනක් සුවපත් වෙනවා ( හොරි දද වණ ගෙඩි
කුෂ්ට පිළිකා වගේ දේවල් )
පිස්සන්ගේ පිස්සුව සනීප කරන්න පුළුවන් ගුණයක් තියෙනවා
බහිරවයා වසඟයට ගන්න පුළුවන්
කොඩිවින වදින්නේ නෑ
අංගම් කාලම් පිල්ලි සැර වදින්නේ නෑදරුවන් නැති ඒත් නියම වයස තියෙන කාන්තාවන්ගේ ප්රළජනන ශක්තිය වැඩි කරනවා
පිරිමින්ගේ ප්ර්ජනන ශක්තිය වැඩි කරනවා.තවත් ගොඩක් දේවල් මේ එක්ක බැඳිලා තියෙනවා .