කේස වර්ධනාදි තෛලය

හිස කෙස් ගෑලවීම
හිස කෙස් දිග්විම
හිස කෙස් වර්දනයට
හිසෙහි කැක්කුම
ඇස් කදුලු ගෑලීම
ඇස් ඇදිරිය....

මෙ සියලු රෝග සදහා දින තුනක් තුල සකස් කරන්න යෙදුණු කේස වර්ධනාදි තෛලය ....
මෙය මාස තුනක් පාවිච්චි කරොත් අගල් 3 කෙස් දිග්විම සිදු වෙයි ...

01පීනස ඇති අය
02ඇග උෂ්ණය ඇති අය
03සහ මානසික ආතතිය ඇති අය.

කලක් බාවිතා කල යුතුයි ප්‍රතිඵල ලබාගැනීම සදහා ....

ගෙදර ඉදන් කැමති නම් සකස් කර ගන්නා පුළුවන් ඔබට...

වට්ටෝරුව...

වැල්මී
ඉරිවේරිය
ශැවැන්දරා මුල්
දේවදාර
වෙලෙලාතතිරම්
ඉගිනි ඇට
කයිප්පු
උරුලසට්ටන්
බින්තඹුරු මුල්
හිඟුරුපියල්
ඔලිද කොල
බැවිල මුල්
අබ
මුගුනුවැන්න මුල්
කිකීරිදිය මුල් කුප්පමෙනිය මුල්
කළුදුරු
අරළු
බුළු
නෙල්ලි
හදුං
මේ හැම තුං තුං කලද බැගින් ගෙන අඹරා තබා වැඩකේ අරළු ඉස්ම නැලියක් ,එල කිරි නැලියක් ,තල තෙල් මනාවයි,එඩරු තෙල් මනාවයි මෙකී දෙය ශලකලා ලිප තබා නෙළුම් මල් පමන ගිනි කර කකාරා මුදු පාකයට  බා පෙරා  ගන්න .....
දවස් තුනක් මද ගින්නෙ කකාරා ..
උරුලසට්ටන් හොයාගන්න ගන්නා නැති ....
පොතෙහි සදහන් අයුරින්