ඉතා තදබල කැපුම් වලට



තැඹිලි පිත්තක් ගෙන කැබලි කර කොටා යුෂ ගෙන මිදෙල්ල දළු සමග සිනිදුව අඹරා කැපුම් තුවාලේ බඳිනු .

ගුණාගුණ : පුරහඳ සේ කැළැල් නොමැතිවම සුවවේ .

↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️↕️

~ සුවවූ තුවාල කැලැල් මැකීමට ~

වැල්මදට            ශුධ මනෝසීල
අමුකහා             වදකහා

මේවා සමසේ ගෙන අලුත් එළගිතෙලින් අඹරා ටික දිනක් ගානු .

ලකුණු නැතුව කැළැල් මැකේ.