තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල



වල් අඹ පොතු, කරඳ, හීන් එරබදු පොතු එක තරම ගෙන අමුකහ දමා තැඹිලි පොල් දමා කොටා මුල බැඳ වලලා පසුව දාගෙන මිරිකා ඉඟුරු, මිරිස්, අබ, වදකහ, සුදුළූනු, තිපල්, කරාඹු, වසාවාසි, සාදික්කා, පෙරුම්කායල්ං, වැල්මදට ලොත් සුඹුලු, දෙදුරු, අසමෝදගං මේවා එක පමණ ගෙන අඹරා දියකර එඩරු තෙල්, තලතෙල් පත බැගින් ගෙන අව්වෙන් කකාරා ගානු.