බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය


එය හැමවිටම සුදුසු නොවන බවද කරුණාවෙන් සලකන්න .
⁣මෙන්න බේත ..
තුනටියේ දැඩි වේදනාවට .

කැටකෑල පොතු
බෝඹිය පොතු

අමුවෙන් ගෙන කොටා ඉස්ම ගෙන කකාරා
හිදීගෙන එනවිට එලඟිතෙල් මීතෙල් අවුන්ස එක බැගින් සහ සවිඳ ලුණු 05g ක් පමණ දමා කවලම්කර
උකුපදමට බාගෙන  තබා අවශ්‍ය වෙලාවට
රෙදිකෑල්ලක ගා වේදනා ඇති තැන තබා බදින්න . 
ඇල්දිය  අඟුනයි ..