ප්‍රත්‍යක්ෂ විනරාජ කසාය

මුකුණුවැන්න
කීකිරිදිය
රසකිඳ
රස ඔලිද
ඉරිවේරිය
යකවනස්ස
යක්බේරිය
සස්සද
බැබිල
ඉරමුසු
ශැවැන්දන
කලාදුරු
මෙකී දේ කොළ මුල් කලං එක බැගින් ගෙන කොටා ශැලක වත්කර ලිප තබා

දෙදුරු
අසමෝදගන්
තිප්පිලි
පෙරුම්කායම්
උළුහාල්
ත්රිාපල්
ඉගුරු
මිරිස්
සුදුළූනු
මෙකී දේ කලං එක බැගින් සරක්කු කසායට දමා කකාරවා තබා

ප්රීතිචාප කියමි -

එළකිරි
උක්පැණි
සීනි
සුදුහදුන්
ඉගිනි ඇට
මෙකී දේ කසායට දමා උදේ සවස සත් දිනක් දෙනු

සියලු වස විස ඉවත් වේ..බඩේ රුජාවල් කුෂ්ඨ රෝග සුව වේ