01)පස්තුරු - නුග, ඇසතු, බෝ, පුලිඟු, අට්ටික්කා
02)පස් ඇට - උඳු, මුන්,
තල, තිරිඟු,
වී
03)පස් ඇඹුල් - දෙහි, දොඩම්,
නාරන්, ගස්
නාරන්, ගොරකා
04)පස් කටු - ගොකටු, කටුවැල්
බටු, එලබටු, කටුකරඩු,
කරඹ
05)පස් කුළු - ඉඟුරු, ගම්මිරිස්,
තිප්පිලි, අබ,
වදකහ
06)පස් කොළ - නික, එරඬු,
තොටිල, බෙලි,
කුඹුරු
07)පස් හණ මුල් - වැටකේ, උක්,
ඉළුක්, ඊතණ,
රණනුග
08)පස් තෙල් - තල, මී,
කොහොඹ, එරඬු,
ගිතෙල්
09)පස් දුරු - සූදුරු, කළුදුරු,
මහදුරු, සතකුප්ප
10)පස් පියුම් - ඇඹුල්, උපුල්,
හෙළ පියුමා
11)පස් ලුණු - මුහුදු ලුණු, සුවය ලුණු, බළල්
ලුණු, උද්දිශ ලුණු, සව්ද
ලුණු
12)පස් වැල් - කහඹිලිය, පෝටා,
කිරිබදු, මුරුවා,
ඉරමුසු
13)පන්ච රක්නය - පබළු, පද්මරාග,
මුතු
14)පන්ච වට්කා - ගජ තිප්පිලි, තිප්පිලි මුල්, වැල්මදට
15)පන්ච ගන්ධන - විෂ්ණු කාන්ති, තිප්පිලි මුල්
16)පන්ච කෂාය - හරන්කහ, ගුගුල්,
කටුකිරිය
17)පස්ගෝරස - ගිතෙල්, වෙඬරු,
මෝරු, කිරි,
දීකිරි
18)පන්චාන්ග - මුල්,කොළ,
පොතු, ගෙඩි,
මල්
19)පන්ච සුගන්ධිකා - කපුරු, කුරුඳු, පුවක්,
සාදික්කා, කිතුල්