මලබද්ධ කසාය


දෑත්ත මුල් අරලු
රත්නෙටොල් මුල් සාරණ
තීකුළු අසමෝදගම්
ත්‍රස්ථවාලු වළඟසාල්
සුදුළූණු

මේවා කලං 1 බැගින් ගෙන 8:1ට සිඳ පෙරා අඬුකෝප්ප 1/2 බැගින් කෑමට පසු උදේ සවස බොනු .