ගල් තැලුමට

ගල් තැලුමට දේශීය වෙදකමේ කියන්නේ කටුපිළිකය කියලා. මේ සඳහා කටුපිල ශාකය කැඳ බීමට හා තම්බා බීමට ඉතාම සුදුසුයි.පෙරුම්කායම් බුරුල්ල දළු යොදා ගෙන ස්ථානිකවත් මීට පිළියම් යොදනවා, රණවරා පංචාංගය තම්බා ඛීමත් හොඳයි.