සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්


අවැසි දේ.

ඉගුරු
ගම්මිරිස්
තිප්පිලි
කරාඹු නැටි
සාදික්කා
වසාවාසි
කලුදුරු
සූදුරු
කුරුදු පොතු
අසමෝදගම්
සුදු ලූණු
වදකහ
අබ

මේවා සමවගෙන වියලා කොටා හොදින් හලාගෙන ඊට පෙරුම්කායම් කුඩු ටිකක් දමා දෙහි ඇඹුලින් අඹරා බුලු ගෙඩි පමණ ගුලි සාදා වේලා බෝතලයක දමා අසුරා තබා ගන්න.

අවශ්‍ය වූ විට ගුලි දෙක බැගින් දෙහි ඇඹුලින් දියකර පොවන්න.

( පැය හතරකට වරක් )

සැමට නිරෝගී සුවය ලැබේවා .