හිරිවාත කසාය



පත්පඩගම් සූදුරු
තිප්පිලි කළුදුරු
අසමෝදගම් මුරුංගා මුල්
ත්‍රස්ථවාලු කොල්ලූ

මේවා කලං 1යි මදටිය 1 1/2 බැගින් ගෙන 8:1 සිඳ පෙරා උදේ සවස අඬුකෝප්ප 1/2 බැගින් සතියක් බොනු .නිට්ටාවට සුවවේ