ලේ ශුද්ධ වීමට කසාය

ඉරමුසු
රත්කිහිරිය
දුම්මැල්ල
ලුණුවිල
පත්පාඩගං
අමු ඉගුරු
මේවා කලං දෙක බැගින් ගෙන අටිනෙකට සිද බොනු.

ඊටම කසායක්

වෙනිවැල් ගැට
කොහොඹ මුල්
ලුණුවිල
රත්කිහිරිය
දුම්මැල්ල
මේවා කලං දෙකටි මංචාඩි අට බැගින් ගෙන මේ සැම බරට ඉරමුසු බරක් ගෙන එලකිරි පතයි තැබිලි වතුර තුන් පතයි වතුර හතර පතයි අටිනෙකට සිද බොනු...

රුධිරයේ ඇති අපද්‍රව්‍යයන් ඉවත් වී රුධිරය පිරිසිදු වේ...