සන්ධී කැක්කුමට



කරද පොතූ
එල බටු ( පස් පංගුව)
මී ඇට
මුගුණුවැන්න
දෙහී කොල
සුදුරූ
උළුහාල්
       
         අවශ්‍ය ප්‍රමාණයට

තැඹිලී පොල්  ගෙඩි 5/6

  .. ඉහත ද්‍රව්‍ය සිහින්ව   අඹරා ගන්න.... තැඹිලී පොල් කිරි දමා  අඩු ගින්දර මගින් තෙල් පදවා ගන්න...

තෙල් ඉවත් කර ගත් පසු ඉතිරිවන මඩිය හොදින් කකරවා ගන්න

එම මඩිය මද උෂ්ණත්ව මගින් පොට්ටනි බැද රත් කරගන්න

වෙදනාව ඇති ස්ථානය ඒ මගින් විනාඩී 20  පමණ තවා තෙල් සම්භාහන කරන්න