නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව


අවශ්‍ය ද්‍රව්‍ය
1.අක්කපාන
2.එළඟි තෙල්

අක්කපාන රාත්‍රී සත්කාරය

1.එළඟි තෙල් ස්වල්පයක් ගෙන බඳුනකට එය දමා ලිපේ තබා මද ගින්නෙහි රත් කරන්න

2. අක්කපාන පත්‍රයක් ගෙන රත් වූ එළඟි තෙල් මඟින් එය ලාවට බැද ගන්න.

3.දැන් එම කොලය නිවුන පසු වෙළුම් පටි මගින් එය පාදයේ නහර ගැට ගැසුණු තැන තබා බඳින්න..

රාත්‍රි කාලයේදී මෙම ප්‍රතිකාරය සිදු කර උදෑසන ඉවත් කරන්න.. මෙම ප්‍රතිකාරය මාසයක් නොකඩවා සිදු කිරීමෙන් ශල්‍යකර්මයකින් තොරව ඔබට නහර ගැට ගැසීම නිට්ටාවට සුව කළ හැකිය..