වර්තමාන සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වන රෝග අතර පීනස් රෝගයට හිමි වන්නේ මුල් තැනකි. වර්තමානයේ අතිධාවනකාරි මෙන්ම තරගකාරි ජිවන රටාව හේතුවෙන් පීනස ඇදුම ආදි සෙම් රෝග වලට බහුල වශයෙන්ම ගොදුරු වන පාසල් සිසුන් ද බොහෝය. එභෙයින් වර්තමානයේඅතිතයට වඩා පිනස් රෝගයෙන් බොහෝ දෙනා පිඩා විඳිින භෙයින් මෙම ලිපිය පිනස් රෝගින්ට සහනයක් වනු ඇත.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව පිනස් රෝගය යනු නාසාගත භෙවත් නාසය ඇසුරු කරන්නාවු රෝගයකි. නාසය ඇසුරු කරන්නාවු රෝග 31 න් ප‍්‍රධානතම රෝගය වන්නේ පිනසයි. කිසිදු වයස් බේදයකින් තොරව බාල ,තරුණ මහළු යන ඕනෑම වයසක දී ඇතිවිය හැකි පිනස් රෝගය, රෝගියා අධික ලෙස පීඩාවට පත් කරවයි. දවසේ ඕනෑම වේලාවක දී රෝග ලක්ෂණ පහළ වන අතර, කාල ගුණයේ වෙනස් වීම්, පරිසර ආර්ද්‍රතාවය සහ දුවිලි සහිත පරිසරය රෝගියාගේ රෝග ලක්ෂණ තීව‍්‍ර කිරිමට සමත් වෙයි.
පිනස යනු කුමක්ද
”පිනසං සත්‍ය ඉති” යනුවෙන් ආයුර්වේදයේ දක්වන්නේ පිනස් රෝගය පීනයෙන් භෙවත් ස්ථුලයන් නසාලන බවයි. පිනස් රෝගය හැදින්විම සඳහා වෛද්‍යවරු විසින් නම් කිහිපයක් භාවිතා කරයි. අපීනස,දුෂ්ඨ ප‍්‍රතිශ්‍යාව,ප‍්‍රතිශ්‍යාව, ජිරණ නසා කලා ගොථය, නාසිකාමය යන නම් භාවිතා කරයි.
පීනස ඇති වන ස්ථාන
පිනස් රෝගය ඇසුරු කරන්නේ නාසයයි. නාසය ආශ‍්‍රය කල පමණින් රෝග ලක්ෂණ නාසය තුල පමණක් පහල නොවේ. පිනස් රෝගයේ දී උගුර කණ නාසය මුඛය විදුරුමස ඇස දිව තොල් පපුව උදරය මුහුණ දිව හිස යන සෑම ස්ථානයෙන්ම රෝග ලක්ෂණ පහළ වෙයි.
පිනස් රෝගය ඇති වීමට හේතු
අතිතයට වඩා වර්ථමානයේ පිනස් රෝගය බොහෝ සේ ව්‍යාප්ත වී ඇත. පිනස් රෝගය ඇති විමට මුලික හේතු 02කි.
1.ඍජු හේතු
2.වක‍්‍ර හේතු
ඍජු හේතු
ඍජු හේතුන් ලෙස දැක්වෙන්නේ දෛනික ජිවිතයේ දී පිනස් රෝගය ඇතිවීම සඳහා බලපාන ප‍්‍රධානතම භෙතුන්ය. එම හේතුන් අතර,
1.නාස්පුඩු තුලට දුම්,දුවිලි,පිවිසිම
2.ඍතු විපර්යාසය.
3.නිතරම අධික ලෙස සීත ජලය ස්නානය කිරීම
4.නිදි වැරිම සහ දහවල් නිදා ගැනීඔ
5.අධික ලෙස සිසිල් ජලය පානය කිරිම
6.අධික තෙතමනය හා පින්නට හසුවීම
7.නිතරම වායු සමිකරණය කල ස්ථාන වල වාසය කිරිම
8.කාෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම
9.හිසේ ආලේප කරන ඇතැම් කෘතිම ආලේපන වර්ග
10.වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීම
11.නිරන්තරයෙන් දුම් පානය කිරීම හා මත්පැන් පානය කිරීම
12.දිර්ඝ කාලයක් සෙම්ප‍්‍රතිශ්‍යාව පැවතීම හා එයට ප‍්‍රතිකාර නොකිරීම
13.ඇදුම රා්ගයෙන් පෙළීම
14.වැටිම් හා තැලිම් මගින් හිස තුවාල විම (අභිගාන හෝ අගාතවිම්)
වක‍්‍ර හේතු
පිනස් රෝගය ඇති වීමට බලපාන ප‍්‍රධාන හේතුන්ට සහාය දක්වන හේතුන් වක‍්‍ර හේතු ලෙස හදුන්වයි. වක‍්‍ර හේතුන් දිර්ඝ කාලයක් සිදු කිරිමේ ප‍්‍රතිඑලයක් ලෙස පිනස් රෝගය ඇති වෙයි.
1.මළ මූත‍්‍රාවේග බොහෝ වේලා දරාගෙන සිටිම.
2.කදුළුවේගයන් දැරීම
3.අධික මෙවුන්දම් සේවනය
4.අධිකව හැඩිම
5.අධිකව කතා කිරිම
මෙම ඍජු හේතුන් හා වක‍්‍ර හේතුන් ආශ‍්‍රය කරගෙන ඇති වන්නාවු පිනස් රෝග ලක්ෂණයන් බොහෝය.
1.නිරන්තරයෙන්ම අධිකව කිවිසුම් යාම
විශේෂයෙන්ම පිනස් රෝගින්ට උදැසන කාලයේ අධිකව කිවිසුම් යාම පවතින අතර,නින්දෙන් අවදි වු සැනින් කිවිසුම් යාම ආරම්භ වේ. ඇතැම් විට උදැසනින් කිවිසුම් යාම ආරම්භ වී දහවල් වනතුරුම කිවිසුම් යාම පවති.මෙයට අමතරව පරිසරයේ ක්ෂණික වෙනස්වීම් හා දුම්,දුවිලි,මකුණු දැල් කැඩිම ආදිය කළ විට දවස පුරාම කිවිසුම් යාම පවති.
2.සොටු දියර ගැලිම
පීනස් රෝගින්ට කිවිසුම් කිහිපයක් යාම ආරම්භ වීමත් සමඟම නාසයෙන් ජලය මෙන් හෝ ඝණ කහ පැහැයෙන් සොටු දියර ගැලීම ආරම්භ වෙයි. කොතෙක් සොටු පිස දැමිම සිදු කලත් නිරන්තරයෙන් ජලය සේ සොටු ගැලීම පවතියි.
3.ගඳ සුවද නොදැනීම
පිනස් රෝගයෙන් දිර්ඝ කාලයක් පිඩා විදින රෝගින්ට ගඳ සුවඳ දැනෙන්නේ නැත. විශේෂයෙන් ගඳ සුවද සදහා සංවේදී ස්නායුන් අක‍්‍රිය වීම සිදු වන්නේ දිිර්ඝ කාලයක් පිනස් රෝගය තිබිම හේතුවෙන්ය.
4.රස නොදැනීම
දිර්ඝ කාලින පිනස් රෝගින්ට ගන්නා අහාර වල රස දැනීම අඩුය.
5.හිසේබර බව නිතර දැනීම
පිනස් රෝගින්ට නලල ප‍්‍රදේශයේ කැක්කුම ඇස්යට කැක්කුම ඇස් කැසීම,කන් කැසීම උදේ පාන්දර හිසේ බර බව ආදිය නිතර නිතර පවති . තවද උදේ සහ රාත‍්‍රි උගුර කැසීම ආදිය උග‍්‍ර සෙම් අවස්ථාවලදී දැකිය හැකිය.
6.විදුරුමස් වලින් ලේ ගැලීම
පිනස් රෝගය දීර්ඝ කාලිනව පිඩා වීඳීමේදී විදුරුමසෙන් ලේ ගැලීම පවතින අතර, කාලයත් සමඟ දත් සෙලවීම, දත්මුල් දියවිම සහ මුඛයේ දුර්ගන්දය පැවතිමද සිදුවේ.
7.අකලට හිස කෙස් සුදු පැහැ ගැන්වීම
පීනස් රෝගය දීර්ග කාලයක් පැවතීමෙන් හිස කෙස් සුදු පැහැ ගැන්වෙයි තවද කෙස් ගැලවීම සිදු වන අතර,තට්ටය පැදීම සිදුවෙයි. තවද හිසකෙස් අකලට සුදු පැහැ ගැන්වෙන්නේ පිනස් රෝගයේ දී පමණක්ම නොවන අතර,වෙනත් රෝග අවස්ථාවන් හිදි ද හිස කෙස් සුදු පැහැ ගැන්වෙයි.
8.නාසයෙන් මස් දළු හට ගැනිම
පිනස් රෝගය කාලයක් පවතින රෝගින්ගේ නාසයෙන මස් දළු හට ගැනිම සිදු වෙයි. නාස කුහරයේ එක් පැත්තක හෝ දෙපැත්තක ම වර්ධනය වන්නාවු ආගන්තුක අංකුරය හේතුවෙන් හුස්ම ගැනිමේ අපහසුවීම, නාස් කුහරයේ හිරවීම,දැවිල්ල ආදිය ඇති වෙයි.
9.කටහඩ වෙනස් විම
පිනස් රෝගය පවතින රෝගියාගේ කටහඩ වෙනස් විම දැකිය හැකිය. µමහිදි උගුරේ බැරැන්ඩි ගතිය සෙම් පැටලෙන බව සහ කථා කිරිමේදි අපහසුතාවය ඇති වේ.
10.පෙනීමේ දුර්වලතාවයන් ඇති වීම
පීනස් රෝගින්ට ඇස් පෙනිමේ දුර්වලතාවයක් ඇති වේ. ඇතැම් විට ඇසේ දැලක් දැමුවිටදී µමන් පෙනීම ඇස්වල දැවිල්ල නිතර කදුළු ගැලිම සහ පැහැදිලිව රුප දර්ශනය නොවීම පවති.
11.නාසයෙන් ලේ ගැලීම සිදුු වීම
පිනස් රෝගයේ ඇතැම් රෝග ප‍්‍රභේදවලදී නාසයෙන් ලේ ගැලිම සිදු වේ. පිනස් රෝගයේ දී නාසයෙන් වරින් වර හෝ දවස පුරා හෝ සති කිහිපයකට වරක් ලේ ගැලීම පැවතිය හැකි අතර, එම අවස්ථා විශේෂ අවස්ථාවකි . නමුත් නාසයෙන් ලේ ගැලීම රෝග විශාල සංඛ්‍යාවකදී සිදු වන අතර, ලේ ගැලිම ඇති වු සැනින් එය පීනස් රෝගය ලෙස වරදවා තේරුම් නොගෙන පලපුරුදු වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුය.
පිනස් රෝග ප‍්‍රභේද
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව පිනස් රෝග ප‍්‍රභේද පහකි. නමුත් දේශිය භෙවත් පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය අනුව එම ප‍්‍රභේද ගණන 18 කි. විශේෂයෙන් මෙම ප‍්‍රභේද වලදී එක් එක් ප‍්‍රභේදයට වඩා වෙන් වු රෝග හේතුන් රෝග ලක්ෂණ අනෙක් ප‍්‍රභේද වලදී දැකගත හැකිය.
ආයුර්වේදයට අනුව ප‍්‍රභේද නම්
1.වාතජ පීනස
2.පිත්තජ පීනස
3.කඑජ පීනස
4.සන්නිපාතජ පිනස.
5.රක්තජ පීනස
වාතජ පීනස
වාතය ප‍්‍රධාන කොට ඇති වෙයි. මෙහිදි අධිකව කිවිසුම් යාම, කථාව ගොතවිම,(ස්වර භේදය) හිසරදය,නාසයෙන් සොටු දියර ගැලීම නාසය තුල ඉදිකටු අනින්න සේ බදු වේදනාව ආදි රෝග ලක්ෂණයන් ඇති වේ.
පිත්තජ පිනස
පිත ප‍්‍රධාන විමෙන් ඇති වෙයි. මම අවස්ථාවේදී මුඛය වියලීම නිතර පිපාසය තිබීම රතුපාට හෝ කහ පාට ට සොටු දියර ගැලිම නිතර උණ ඇති වීම නාසයේ අග පැසවීම කිවිසුම් යාම පවති.
කඑජ පිනස
කඑ භෙවත් සෙම ප‍්‍රධාන වීමෙන් පීනස ඇති වෙයි. මෙහිදි නිතර පවතින කැස්ස, අහාර අරුචිය, නාසයෙන් සොටු දියර ගැලීම, නාසයේ බර බව, කිවිසුම් යැවීමේදී, අධික දුර්ගන්දයක් පැවතිම ඇස් කැසීම, කන් කැසීම උගුර කැසීම, විදුරුමස් වලින් ලේ ගැලීම, කට ගද ගැසීම ආදිය මෙම රෝග ගණයට අයත් වේ.
සන්නිපාතජ පීනස
මෙම රෝගි අවස්ථාවේදී වාත පිත්ත කඑ යන අවස්ථා තුනම රෝග ලක්ෂණයන් පවති. ඊට අමතරව නාසයෙන් දුගද වායුව බැහැරවීම නාසයේ පිරුණු බව දැනීම නිතර නිතර කිවිසුම් යාම නාසයේ තෙත බව ආදී රෝග ලක්ෂණ මතුවේ.
රක්තජ පීනස
මෙම රෝග අවස්ථාවේ දී නාසයෙන් ලේ ගැලීම හිසරදය, නාසයේ බර බව ඇස් රතුවීම, කන්දෙක කැසීම, නාසයේ දැවිල්ල ආදි රෝග ලක්ෂණ පහළ වෙයි.
මෙයට අමතරව දේශිය භෙවත් පාරම්පික වෛද්‍ය ක‍්‍රමයේදී පීනස් ප‍්‍රභේද 18 ක් දක්වා ඇත.
1.ග‍්‍රහණි පිනස්
2.ළය පිනස්
3.මොළ ගන්ධ පීනස්
4.කණ්ඩමාල පිනස
5.ශ්ලේෂ්මා ජ්වර පීනස
6.පිත් පිනස
7.සෙම් පිනස
8.පණු පිනස
9.සොටු පීනස
10.නාග පීනස
11.ගල් පීණස
12.සුළං කණ්ඩ පීනස
13.සන්නිපාත පීනස
14.කරුප්පුවාත්තිල් පීනස
15.පාණ්ඩු පීනස
16.ආමන පීනස
17.තින්තිර පිනස
18.අර්බුද පිනස
ලෙස ප‍්‍රභේද කර ඇත. මෙම ප‍්‍රභේද වලදි අගුර, ඇස, කන,දිව නලල.පපුව.හිස,මුහුණ,විදුරු මස් යන අවයව වලට ඇති ලක්ෂණ මෙන්ම සර්වාංග ලක්ෂණ ද වෙන වෙන ම පහළ වෙයි.
පීනස් රෝග ප‍්‍රතිකාර
පීනස් රෝගය සඳහා ඉතා සරල පහසු දේශිය වෙදකමක් වෛද්‍යක‍්‍රමය තුල පවති. පීනස යනු සුවකළ නොහැකි රෝගයක් නොවේමෛම රෝගය ඉතා පහසුවෙන් සුව කළ නොහැකි රෝගයක් නොවේ. මෙම රෝගය ඉතා පහසුවෙන් සුවකළ හැකි රෝගයක් බව සඳහන් කඛ හැකිය .විශේෂයෙන්ම නිසි පිළිවෙළට අඛණ්ඩව ප‍්‍රතිකාර ගැනීම මගින් පිනස් රෝගය ඉතා පහසුවෙන් සුව කළ හැකිය.එමෙන් ම නාසයෙන් සොටු දියර ගැලු පමණින් ම එය පිනස් රෝගයක් නොවන අතර, දක්ෂ වෛද්‍යවරයකුගේ නිගමනය ප‍්‍රතිකාර සදහා ඉත වැදගත්ය. බොහො වෛද්‍යක‍්‍රම වල තාවකාලික සුවයක් පමණක් ලබා දෙන අතර, මෙම පිනස් රෝගයදේශිය වෛද්‍ය ක‍්‍රමයට ඉතා පහසුවෙන් අතුරු අබාධවලින් තොරව සුව කල හැකිය.
අපගේ ප‍්‍රතිකාර ක‍්‍රම වලදී යොදන පත්‍ය අපත්‍ය විදි
පිනස් රෝගයට අපගේ දේශිය ප‍්‍රතිකාර ක‍්‍රමයන්හිදි කරනු ලබන ක‍්‍රියා පිළිවෙත බොහෝ වෙනස්ය. දිනපතාම ප‍්‍රතිකාර නොකඩවා ගත යුතු අතර, දිනපතාම දිය නෑම, තැඹිලි, සව්, බාර්ලි, පැණී දොඩම් මිදි වැනි ශිත කෑම වර්ග කොළ කැඳ ආදිය නිතර ගැනීමට රෝගියා යොමු කිරීම හා මස් මාංශ වලින් රෝගියා වැළකි සිටිම ද ප‍්‍රතිකාර ලබා ගන්නා කාල සිමාවේ දී කළ යුතුය. සුව වූ පසු ඕනෑම ආහාරයක් සුදුසු පරිදි ගත හැකි වනු ඇත. පාරම්පරික වට්ටෝරුවක වූ නවතම දේශ්‍රීය ශාක සාර සංයෝගයයෙන් සකසා ප‍්‍රත්‍යක්ෂ කරගත් ස්වාසරාජ කල්කය හා මීපැණි මිශ‍්‍ර බෙභෙතින් ඇදුම රෝගය හා පීනස් රෝගය ප‍්‍රත්‍යක්ෂ ලෙස සුව කළ හැකි බව කළ ප‍්‍රතිකාර තුලින් සනාථ වී ඇත. එමෙන්ම ශ‍්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ රසායනාගාර පරීක්ෂාවෙන් මෙම බෙභෙත පිළිබඳ ලබා ගත් වාර්තා තුළින් සියයට සියයක්ම ශාක ඔසු බව සනාථ කර ඇත. එසේ ම නිසි ලෙස ප‍්‍රතිකාර ගැනීමෙන් රෝගය නැවත පැන නොනගින සේ සම්පුර්ණ යෙන් ම සුව කළ
- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග‍්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප‍්‍රත්‍යක්ෂ විනරාජ කසාය
- ප‍්‍රත්‍යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප‍්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප‍්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප‍්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක‍්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග