ශෘංගයාදී චූර්නය(භෛසජ්ජරත්නාවලිය)


කර්කටකශෘංගී
අරළු
බුළු
නෙල්ලි
සිරිතේක්කු
ඉගුරු
ගම්මිරිස්
තිප්පිලි
කටුවැල්බටු
සුවදකොට්ටන්
පංචලවණ
මේවා සමසේ රැගෙන චූර්න කර ප්‍රයෝජනයට ගන්න.
එක් වරකට මාස එක බැගින් උනුවතුරින් ⁣ෙබාන්න.
ගුන. හික්කා.ශ්වාස. ඌර්ධවවාත. අරුචි. පීනස. සුවවේ.