මුලවාතයට අග්ගලා

බෙහෙත් ඖෂධ ..
ඉඳිගසෙහි බොඩ,කොට්ටපොල්,තල්හකුරු,එලකරපු තල පතයි,මෙ හැම කුඩු කර තියා,ඊට කහට පොතු ,ඇහැල මුල්,බිංතල් අල,කොට්ටන් ,වැල්මී,දේවදාර,සුදුරු,
අසමෝදගං,තිප්පිලි,හින් අරත්ත ,ඉඟුරු මේවා කලද කලඳ බැගින් ගෙන,චුර්ණ කර පළමු චුර්නය දමා කොටා පිඬු දහ හතරක් අඹරා තියා .සත්වරුවක් දෙවේලට වලදනු

මින් ගුණ දෙන ලෙඩ නම් ,,,,,
මුලවායු,
මුලගිනියන්,
ඇඟදැවීමට,,,
ඇස්නොපෙනීම,,,
කොන්ද බැන නැගීම,,,
කොන්දවලංගුව,,,
දාඩිය දැමිමඩද,යැටිපතුල් දැවිමටද,මෙහි ගුන මෙලෙසට ඉපැරැණි පුස්කොලයෙ සදහන් වෙයි .....