මව් වරුන්ට කිරි වැඩීමට


 රටකිරි නැතිව දරුවන් හදාගැනීමට 

වැල්මී
වෙනිවැල්ගැට
කෙලිඳහාල්
වියලි කහ
කලං තුන බැගින් ⁣ගෙන වතුර පත අට එකට සිද පෙරා  උදේ සවස
පත බාගය  බැගින්  සීනි ,  මීපැණි දමා බොන්න .

දින හතරක් පමණ .

ඊට පසු කිරිඅඟුන කොළ සම්බල් හෝ මැල්ලුම

කන්න.

පළතුරු හා පළාවර්ගත්  කන්න

තේ වෙනුවට

වැල්මී තැම්බූ වතුර සීනි දමා බොන්න ..

යහපත් ගුණ ලැබේ.

මේ බේත් මිල කල නොහැක .

දීර්ඝායු වේවා !!