කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)




වියලි ගොරකා (ඡලයේ පොගවා ගත්)  ගෑමී 100
කහා කුඩු                                            ගෑමී 10
සුදුලුණු                                               ගෑමී 100
අමු ඉගුරැ                                             ගෑමී 100
ගමීමිරිස්                                              ගෑමී 100
කොත්තමල්ලි                                      ගෑමී 100
කරපිංචා කොල                                    ගෑමී 100
ගොරකා                                              ගෑමී 100
සියබලා                                               ගෑමී 100
වැට මුරැංගා කොල                               ගෑමී 100
කොමරිකා (සුදු මද)                              ගෑමී 100

මිරිස් ගලේ අබරා ගන්න (මෙම මිශුණයට ඡලය කලවමී නොවිමට වග බල ගන්න)

හන්දි අමරැවට

(අඔ තේල් හො මී තේල්)  එතට නේලි ඈටයක ප්‍රමණයේ ගුලියක් තේ හැන්දක දමා ඉටි පන්දමී දැල්ලේන් රත් කර අලේප කරන්න

සුලු තුවලවලට හා තදබල තුවලවලට

තල තේල් එතට නේලි ඈටයක ප්‍රමණයේ ගුලියක් තේ හැන්දක දමා ඉටි පන්දමී දැල්ලේන් රත් කර අලේප කරන්න තුවලය වතුර නොවැටෙන් අවරණය කරගන්න (දවසට එක වාතවක් බැගින් දවස් දෙකක් ගන්න)