අශ්වගන්ධ තෛලය

අමුක්කරා නැලි 1යි
බැබිල නැලි එක බැගිනි මෙවා ග්‍රෑම් වශයෙන් ලබාගන්න 
ජල නැලි 32ක බහා නැලි 4ට සිදුවා පෙරාගත් කෂායට පහත සදහන් දාව්‍ය යොදනු තලතෙල් පලම් 24යි.දී පෙරලි දිය පලම් 95යි.අමුක්කරා.වෙනිවැල්ගැට.මුරුවාමුල්.දේවදාර.වල්ගම්මිරිස්.කොට්ටන්.කළාදුරු.සුදුහදුන්.වැල්මදට.සැවැන්දරා.වියලිකහ.කටුකරෝසන.සතකුප්ප.කැප්පෙට්ටියාලාකඩ.මුලුඅල වැල්මී.ඉරමුසු මුල්.පලමු දෙක හැර අනික් එවා සමබරව ගෙන චූර්ණ කර සියල්ල කෂායට දමා තෙල පදමට (වතුරනැති ලෙස)සිදුවාගන්න.බාහිර අභ්‍යන්තර රෝගවලට ඉතාමත් සුදුසුය ශක්තීජනකයි