දකුණූ පළාත ගත් කල,මෙම දෙවිනුවර ප්‍රදේශය චිරප්‍රසිද්ධ වනූයේ මන්ත්‍ර ශාස්ත්‍රයට,හෙළ-වෛද්‍ය ශාස්ත්‍රයට,අංගං ශාස්ත්‍රයට හා කෘෂි ශාස්ත්‍රයටය.එසේම පෙරකල ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කල වීරෝධාර හෙළ නිරිඳුන් රැසක්ම ජනිත වී ඇත්තේ මෙම රුහුණෙනි .
එමෙන්ම ලක්දිවට වැඩම කල උතුම් දෙවිවරුන්ද පළමුව ගොඩ බැස ඇත්තේද මෙම ප්‍රදේශයටම වීම මහත් පුදුම සහගත කාරණාවකි. මෙලෙස පෙර විසූ හෙළ රජදරුවන්ට උතුම් ශ්‍රී විෂ්ණූ දෙවිඳුනුත් කතරගම මහා දෙවිඳුනුත් උපකර වූ බවට ජනප්‍රවාදයේ එන විවිධ කතා වලින් අප අසා ඇත.(උදාහරණ ලෙස-පළමු පරාක්‍රමබාහු රජතුමාගේ බෑණනුවන් වන වීරභාහූ කුමාරයා ක්‍රි.ව.1257දී ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි මැලේ ජාතික චන්ද්‍රභාහු නම් කුමාරයා සමග යුධවැදී.යුද්ධය දිනීමට උපුල්වන් ශ්‍රී විෂ්ණූ දෙවිදුන් උපකාර කල බැවින් උන් වහන්සේට තුටු පඩුරු ලෙස “නන්දන”නම් සංඝාවාසයක් කරවා පූජා කෙරීය.
ශාසනය රැකුමටත්,සතුරන් පරාජය කොට මේ රට සියලූ බලතල ගම්පල 5බුවනෙකබාහූ රජුට ලබා දෙන ලෙසත්,ධර්මකීර්ති මාහිමි ඇතුලු සඝ පරපුර රකින ලෙසත් ඇතුලු තවත් කාරණා රැසකට උපුල්වන් දෙවියන්ගේ උදව් ඉල්ලා මයුර සංදේශ කරවීම,තවද උපුල්වන් දෙවියන්ගේ උදව් ඉල්ලා පැරකුම්බා නිරිදු ඔහුගේ සතුරන් යටපත් කර දෙන ලෙසත්,රජුගේ දියණියවූ චන්ද්‍රාවති කුමරියට රටේ රජවීමට සුදුසු ගුණ නුවණැති පුත් රුවනක් ඇතුලු කරුණු රැසක් අරභයා පරවි සංදේශය කරවූ බවත්,රට රැකුමට උපුල්වන් දෙවියන්ගේ පිහිට පතා තිසර සංදේශය කෙරවු බවත්,එයින් සතුට පත් රජවරු තුටුපඬුරු ලෙස මහා ශ්‍රී විෂ්ණූ දෙවොල ප්‍රතිසංස්කරණ කොට ගම් නියම් ගම් තෑගී ලෙස දෙවියන්ට පූජා කල බවත්)මනා උදාහරණය ලෙස පෙන්වා දිය හැක.මෙලෙස පිහිට ලබන බොහො රජවරුන්ද බොහෝ අයවලුන්ද ඉතාමත් රහසිගත ලෙස විවිධ ශාස්ත්‍රීය ක්‍රම හරහාද දෙවියන්ගේ උපකාර ලබා ගෙන ඇත.
එලෙස පෙර විසූ මහ රජවරුන් රහසිගතව භාවිතා කල එක් ගුප්ත තෛලයක් නම් විෂ්ණු දෙවියන්ගේ මහානූභාව සහිතවූ ශ්‍රී විෂ්ණු රාජ තෛලයයි.ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ උපකාර ලබා ගැනුමට රජ වරුන් විසින් මෙම තෙල භාවිතා කල හෙයින් මෙය “විෂ්ණූ රාජ”තෛලය ලෙස හදුන්වා ඇත.
මෙම කාරණා සදහන් පෞරාණික පතපොතෙහි සදහන් වන ආකාරයටම :”මෙම තෛලය ලඟ ඇති අයෙක් වී නම් ඒ තෙමේ දෙවියන් හා සමාන වන්නේය,දෙවියන්ගේ මහා බැල්ම ලැබෙනේය,දේව/නර/යක්ෂ/ඇත්/අස්/ගව/මහීශාදීහූන්ද මෙම තෛලය ඇති අය ඉදිරියේ හිස නො උස්සන්නේය.මන්ද මේ තෛලය දෙවිනුවර ශ්‍රී විෂ්ණූ දෙවියන්ගේම වන බැවිනි”.මෙම තෛලය සේම ආයූර්වේදයට අයත් බෙහෙත් තෙල් වර්ග කීපයක්ද ශ්‍රී විෂ්ණූ දෙවියන් නමින් හදුන්වා ඇත.පැරැන්නන් භාවිතා කල”රාජ තෙල්” නම් තෙල් කාණ්ඩයෙන් ඉතාමත් වටිනා උසස්ම තෛලයද මෙය වේ.
දෙවිනුවර ප්‍රදේශයේ සිටින පෞරාණික පරම්පරාගත හෙළවෛද්‍යවරුන් හා භූත වෛද්‍යවරුනුත්,කරන්දෙණිය මහදුරගේ අප පරම්පරාවත් අතර අති රහසිගතව තබාගෙන පාවිච්චිකල අති දුර්ලභ තෙල් වට්ටෝරුවකී “ශ්‍රී විෂ්ණූ දිව්‍ය රාජ තෛලය”.මෙම තෛලයේ බල අපමණය,, මෙමගින් යකුන්ගෙන්ද වැඩ ගැනීමට හැක.මෙය මාද දැන ගත්තේ මාගේ මුත්තනුවන්ද ඔවුනගෙන් වැඩ ගෙන ඇත්තේ මෙම තෛලයෙන් බව ලියා තැබු සටහනෙනි.මෙය මේ වන විට විවිධ පොත පතෙහි විවිධ ආකාරයෙන් ලියා සදහන් කර ඇත.එහෙත් බොහෝ ඒවා සමාන උවහත්ඒවා තුල බොහෝ වෙනස්කම්ද ඇත.
එලෙස සදහන් වූ මෙම තෛලය හුදෙක් තවත් එක් ඉතිහාසයක්ම වීමට නොදී එය එලෙසම පැරණි පුස්කොල පොතෙහි තිබු ආකාරයටම ලීවීමට සිතා ගත් හෙයින් මෙය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට ඇති දැඩි භක්තය නිසාවෙන්ම මෙලෙස සියලූ ලෝ සතුනට පූජා කරන්නෙමූ.එසේම මෙහි එන මෙම තෛලය මිස එහි බල ගැනිවීම් පිළිබදව නොලියන්නෙමූ.එය ඉදිරි ලිපි වලදී ලබා දීමට අපි සිතා සිටින්නෙමු.
මෙය ඓතිහාසික රහසිගත කරුණක් හෙයින් රහසිගත ආකාරයටම එය ලියනෙමු.(මෙය හුදෙක් මේ ශාස්ත්‍රයේ කෙළ පැමිණියහුන් පමනක් සෑදීම කරනු. එසෙ නොවුනහොත් දෙවියන්ගේ උදහසට ලක්විය හැකි හෙයි මෙහි එන තවත් අතිරහසිගත කාරණා මෙතන නොලියා ඇත.)දැන කරනූ නොදැන දිවි තොරර නොකරගනු.මෙය හුදෙක් එක් ශාස්ත්‍රීය දැනුමක් මිස අත්හදා බැලිමක් නොවන බව තරයේ මතක තබා ගන්න.
°~•දෙවිනුවර ශ්‍රී විෂ්ණූ රාජ තෛලය•~°
“මගුලකරද වැල් රුකත්තන දෙස දොඩම්ද නාරං මුල් ගන්නේ….
නිකද වරා මුල් එල බින්තඹුරුද බැබිල සැවැන්නද මුල් ගන්නේ….
මිරිස් සිවිය මුල් ඉරිවේරිය සහ ඒකාවේරිය සම ගින්නේ….
පලොලුත් මුරුංග ඇද්දෙමටද ගෙන පාවට්ටා මුල් අර ගන්නේ….”
“කරල්සැබෝ පිටසුදු බැමිතිරියද මුකුනුවැන්න උදුපියලීන්නේ….
බෝදලූ දුම්මැල්ලද සරන මුල් සාමදානසුළුනයි ගන්නේ….
මෙකී මේ අවුසද සමබාගව ගෙන වනලා කොටමින් මිරිකන්නේ….
මෙකී ලෙසට සෝරස ගෙන වක්කර බදුනෙක තුන්දින තබමිනේ….”
“පසුව එතුන් දින ගියකල ඇදුරනි සෝරස පෙරමින් අරගන්නේ….
කළුදුරු සුදුදුරු කරාබු තිප්පිලි සාදික්කා හිංගුද අරගන්නේ….
කිරිගරුඩත් පල්ලමානික්කන් සහ සවිදළුනුද සමකර ගන්නේ….
මනෝසීල සහ වච්වනාවි රසදිය ගන්දක පුස්කර ගන්නේ….”
“තිපල් තිකලු අතිවිඩයම් සමගව ගරුඩපාසානන් ගන්නෙ….
මෙකි සරක්කුත් කලද කලද ගෙන අඹරාලා එහි යොදමින්නේ….
සකී පලමු ලෙස විහාර බෝමැඩ දෙවොල මුල පේවී ලිප බැදගන්නේ….
දෙහිකණු සතරක් සිව්කොන තබමින් පිරිත් නූල වට ඇදගන්නේ….”
“නවගුණ ගාතා මුලට පුරගෙන විෂ්ණූ දැහැන පුරවා ගන්නේ….
ආරක්සාකර තෙල් ලිප තබමින් ඇදුරා එහි ලැග සිටිමින්නේ….
ගිතෙල් එඩරුතෙල් කොහොඹද මීතෙල් තලතෙල් හා වත්කරපන්නේ….
පිච්ච පෙතන් සපු නාමල් දුනුකේ නෙලුම්ද මානෙල් මල් ගන්නේ….”
“සකී මෙකීමල් රේණූ පිටින් ගෙන අඹරාලා එහි යොදමින්නේ….
දෙහිද දොඩම් නාරං යකිනාරං කුරුදු දරින් ගිනි කරමින්නේ….
ලිපේ තියා තුන් උදයක් පසුකර පදම නියම ලෙස දැනගන්නේ….
රත්රන් පාටට බුබුළු නැගෙනකොට පදම තමයි රුසි පවසන්නේ….”
“දියපිට බා තෙල් සත් පැය ගිය තැන භාජනයකට වත්කරපන්නේ….
නියමෙට බොරුනැත රුසිවරු කී පද පලමු ලෙසට රුසි පවසන්නේ….
සත්තී ලැබීමට නුවන වැඩීමට පාඩම් සිටුමට දැනගන්නේ….
අනවින රෝගෙට යක්ස විකාරෙට ආරක්ශාවට පිහිටන්නේ….”
“රෝග නැසීමට කය තරවීමට රජුන් දැකීමට මෙලෙසින්නේ….
සුද්දවෙලා සිට පාඩම් සිටුමට තෙල් සත්දිනයක් වලදන්නේ….
සතියක් පැන් වත්කරමින් වෙදුනේ ලුනුත් ඇඹුල් වලකාගන්නේ….
සිරියාවට තෙල් නළල තිලකලනු නඩුහබයට දිනුමක් වන්නේ….”
“මහ දෙවොලද යදිමින් නැකැත්ද සිංවර දඩුමරණෙට ආවිකාරයන්….
නම කුරු නැකැත්ද කටු ගැසු මෙන් වන වියෝගයන්…
පිල්ලිද අංගම් බැදළුව් විනයකු නේය ගෙදර ඇව්ළුවොත් පහන්….
මෙකී සියලූ ලෙඩ නැතිවෙයි ඇත්තයි සත්දින තෙල් බැදගත් මෙලෙසින්….”
“මෙලක් දිවට තෙද පති ඇති මේ තෙල විෂ්ණූ දෙව් සිට පවසන්නේ…
සලක්ෂයෙක් ලොව නරයින් හට මෙ තෙල පිහිටකි දෙන්නේ….
කෙලක් සතුන් සමගව සිට ඉල්ලූවත් නොකී සකී දැනගන්නේ….
මෙලක් දිවට එවු නාරනන්දන ශ්‍රී විෂ්ණූ රාජ තෛලය දන්නේ….”
“මෙලක්දිවට තෙද අදිපති මේ තෙල ශ්‍රී විෂ්ණූ දෙව් පවසන්නේ….
ලොවේ මේ සැම නරයින් මේ කාටත් මේ තෙල පිහිටයි දැන ගන්නේ…..
දෙවිපුර පුත්පරපුරකට මිස නොම දෙනු තෙල වටිනා කම මින් දැන ගන්නේ….
මේලක් දිවටඑවු දෙවිපුර ශ්‍රීවිෂ්ණූරාජ නම් තෙදබල තෛල බවදැන ගන්නේ….”
මේ “ශ්‍රී විෂ්ණූ රාජ තෛලය” දෙවිනුවර කරන්දෙණිය මහදුරගේ පරම්පරාව සතුව ඇති දෙවිනුවර තෛල බෝක්ශය නම් පෞරාණික පුස්කොල ගන්ත්‍රය ඇසුරෙන්,අප පරම්පරාවම සතුවන දෙවන පරාක්‍රමබාහු රජ පෙළ පුස්කොල පොතෙනුත්,දෙවිනුවර පුරාණය නම් පොතෙනුත්,දෙවිනුවර සමරසේකර අබේගුණවර්ධන පරම්පරාවේ අත්පිටපතෙනුත්)ඇසුරෙන් හොදින් සෝදුපත් කියවා ලියන ලදී....
- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප්රත්යක්ෂ විනරාජ කසාය
- ප්රත්යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග