මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට

කටු අනෝදා කොළ කැද හදල බොන්න..අනෝදා ඇට වේලල කුඩුකරල උණුවතුරින් බොන්න...අනෝදා කන්න...උළුහාල් රාත්‍රී වතුරට දාල උදෑසන පෙරල වතුර ටික බොන්න....භාජනයකට මුත්‍රා කර බලන්න...කුඩා කැබලි වශයෙන් පිට වේ.

ඔය ටික කරන ගමන් සතියකට සැරයක් විතර අක්කපාන කොළ කොටල ඉස්ම බොන්න..මාසයක් විතර..වකුගඩුවල ගල් තිබ්බත් දියවෙලා යනව...