කොකුම් පොතු
හීන් උදුපියලිය
මදටිය ඇට
කරපිංචා
බිං කොහොඹ
පොල් පලා
අවශ්‍ය ප්‍රමාණයට
රන් තැඹිලී
රන් තැඹිලී ගෙඩි තුනක පමණ කිරි අරගෙන ..අනිත් ද්‍රව්‍ය සිහින්ව අඹරා කිරි සමග මිශ්‍ර කර අඩු ගින්දරෙන් ලිපේ තියලා තෙල් පදාගන්න ඔනී...
අරළු, බුළු, නෙල්ලී තලා දමා තම්බා ගත් වතුරෙන් දද කුෂ්ඨ ඇති ස්ථානය හොදින් හොදලා හින්දවගත්තු තෙල් එක ගාලා බලන්න ... ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනු ඇත..