මුහුණේ ලප කැළැල් මැකීමට



වෙනිවැල්ගැට ,සුවද කොට්ටං ,කලාඳුරු අල ,කොත්තමල්ලි

මේවා එක පමණ ගෙන අව්වේ වේලා චූර්ණය කර රැස් නොයන ලෙස ගබඩා කර තබන්න.

රාත්‍රියට පිපිඤ්ඤා ඉස්මෙන් මුහුණ සෝදා මෙම පුයර ගැල්වීමෙන් පැල්ලම් නැතිවී මුහුණ දීප්තිමත් වේ .