විස නීල තෛලය


වට්ටෝරුව

ඉහකොල
හෝ තලා
ගෝතැල්
ඒකාවේරිය
කෙහෙල්
කරල් ශැබෝ
හකුරු ඉල්ල කොල
වහතැල්
තොලබෝ
කළුකංබේරිය
එරමුදු
කුප්පමෙනිය
එලකටරොළු
සස්සඳ
හාතාවාරිය
අමුක්කරා
බෝකොල
මඳුරු
මේ සියල්ලගේ කොල
මීටම
බෝමුල්,අමුක්කරා ,රුක්අත්තන,මේවා මුල්

එලකටරොඬු ඇට මේවා එකහරියට ගෙන කොටා ශැලක ලා නර මුත්‍ර නැලී අටක් වක්කර තම්බා මිරිකා....
මීට
එලකටරොඬු ඇට,අමුක්කරා ඇට,බෝමුල් ,
මෙතුන් වගේ අඹරා යොදා තලතෙල් නැලි දෙකක් වක්කර කකාරා කල්ක ලනු පදමට දියට පෙරා තබා,...
මින් ගුන නම් ..
පොලොන්තෙලිස්,මාපිල්,කරවල්,කුනකටුව,
සිකනල්,දෙබර,බඹර,පිස්සු බල්ලන් යන මෙි සියලු විසට
කදට දෙනු