අකාලඵලිත තෛලය

 අකලට හිසකෙස් පැසීමට

 ඔලිද, බැවිල, වැටකෙයියා, අරළු, කීකිරිදිය සමව ගෙන යුෂ නැළි 2 යි, සුවද හොට, ඉරිවෙිරිය, බැවිල, සුදු හදුන්, කොට්ටන්, ත්‍රිවර්ග (කරාබු නැටි, සාදික්කා මද, වසාවාසි)  දෙව්දුරු සමව ගෙන අඔරා ඉහත සදහන් යුෂයට දමා ළිප තබා කකාරමින් තලතෙල්, එඩරුතෙල් දෙකෙන්ම නැළියක් දමා තෙල පදමට සිද ගන්න. අකලට හිස කෙස් පැසීම නවතී, දිගු වරලසක් ඇති වෙි.