ගෙඩිවලට




වල් අඔ පොතු
අත්කෙන්ද පොතු
මදටිය පොතු
ලුනුවර්ණ පොතු
මුරැංගා මුලේ පොතු
වදකහ
වියලි ඉගුරැ
අබ
ගමීමිරිස් ඇට
කුරැදු පොතු
සුදුලුනු
පෙරැමී කායමී
මෙවා කලද බැගින් ගෙන ඉහත කි පොතු කොටා මිරිකා ඉස්ම ගෙන එම ඉස්මෙට මීපැනි දමා කකාරා ගනු