දහඩිය ඟද ප්‍රශ්නයක්ද ?


           මෙන්න පුංචි අත් බෙහෙතක්

සැවැන්දරා මුල් ,කලු අගිල්,සුදුහදුන් ,ඉරිවේරිය කොළ සමවගෙන ඇල්දියෙන් අඹරා ඇඟගා පැය 2කට පසු දිය නානු.මෙය ටික දිනක් කලපසු ශරීරය සඳුන් සුවද වේ.(අත්දුටුවයි)