කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්

මේක හැම පෝස්ට් එකටම ලියලා එපා වෙලා ....
ඒ නිසා කකුල් දෙක ලස්සනට තියා ගන්න ඕනෙ නම් , කකුල් පැලෙනවට යටි පතුල් දැවිල්ලට මොනරකුඩුම්බිය විතරක් අරගෙන හොඳට ඉඟුරු සුදුලූනු දාලා කොල කැඳ හදලා බොන්න . එක කොල කැඳ වීදුරුවකට සුදුලූනු බික් තුනක් වැටෙන්න ඕනෙ . ඉඟුරු ඇඟිලි පුරුකක පමණ කෑල්ලක් වැටෙන්න ඕනෙ .. ඒ වගේම දාන ඉඟුරු සුදුලූනු හොඳට තලලා .. අපි බීම වලට පොඩි ඇපල් කෑලි දාන තරමට වත් ලියන්න ඕනෙ .. එහෙම කොල කැඳ වීදුරුව හදලා .. කොල කැඳ ටික වීදුරුවකට දාගෙන හැමදාම බදින්න බැරි නිසා අබ ටිකක් හොඳට කබලෙ බැදලා කුඩු කරලා බෝතලේකට දාගෙන තියා ගන්න . ඉන් පස්සේ අබ කුඩු තේ හැඳි බාගයක් කොල කැඳ වීදුරුවකට දාලා හොඳට කලවම් කරලා බොන්න අද උදේ බිවුවොත් හෙට උදේට ප්‍රතිඵල බලන්න පුලුවන් . කකුල් වල හමේ කොරල වගේ තියෙනවා නම් මොනරකුඩුම්බියත් එක්කම වට්ටක්කා ඇට ටිකකුත් දාලා කොල එක්කම කොටන්න . දෙන්න තියන ප්‍රධාන ම අවවාදය තමයි . ලේසියට බ්ලෙන්ඩර් කරන්න එපා . මුල් එක්කම අරගෙන හොඳට ගල් වංගෙඩියේ කොටන්න .
ප්‍රතිඵල අත් දුටුවයි ප්‍රත්‍යක්ෂ යි