පලමක් යනු කලං 12 කි..කලදට 5g කි. නැලියක් යනු බෝතල් 1 1/4 කි
හරියටම කීවොත් නැලියක් යනු 960 ml
කලදක් යනු 4.6 g
හුන්ඩු/පත 2 = මනා 1
මනා 2 = නැලිය/සේරුව
නැලි 4 = ලාහ/කුරුණිය
ලාස්/කුරුණි 4 = තිඹ 1
ලාස්/කුරුණි 5 = බෙරය
බෙර 2 = පෑල/මළු 1
පෑල/මළු 4 = අමුණ
නැලි 32 = බුසල් 1
තල අැට 3 = අමු ැට 1
අමු අැට 3 = වී අැට 1
වී අැට 3 = මදටිය 1
මදටිය 20 = කලං 1
කලං 12 = පලම් 1
පලම් 8 = රාත්තල් 1
පලම් 100 = තුලම් 1
මදටිය 16 = (ෙලාකු )සත 1
අඬු කෝප්ප 1 = පත 1
පත 8 = නැළි 01 යි