සර්ව විෂාදි තෛලය
බඹර, දෙබර, පත්තෑ ආදීන්ගෙන් වන දෂ්ට, විෂ, කටු ඇණීම, විෂ බිබිලි,
කුද්දැටි, විසප්පු, කන් පැසවීම, උගුරේ සෙම් ගෙඩි, මස් දළු, ආදියට
ගුණදායකයි. බීමට, ගෑමට හා නෂ්ය, කිරීමට ගැනේ.
පිණ්ඩ තෛලය - රක්ත දූෂනයෙන් වන තුවාලවලට ගෑමෙන් යහපත් ප්රමතිඵල ලැබේ..
වාත රෝග, හොරි දද වණ කුෂ්ට ආදී, අතුල් පතුල්වල සම ගැලවීම, චර්ම රෝග, ගුද
මාර්ගයේ දැවිලි, වාත රෝග ආදිය සම්බන්ධයෙන් ගුණදායක ය. සම වියලීම,
ඉරිතැලීම,පිපිරීම් වලට ගුණයි. අත්වල සම ගැලවී යාම, කකුල් පැලීම,, ගුද
මාර්ගය පැලීම, අර්ශස් ගෙඩි ආදියට ගුණයි.,
නීල්යාතදි තෛලය - උළුක්කුවීම්, ඇමැට්ටිවීම් වලට ගුණයි. හිසේ හටගන්නා
ආබාදයනට එනම් හිස කැක්කුම් පිනස ආදියට වැදගත් ය. ඇසේ දැවිල්ල, හිස
කරකැවිල්ල, ක්ලාන්තය කබ කදුළු ගැලීම, ආදිය මෙම තෙල් ස්වල්පයක් හිස
ගැල්වීමෙන් දුරුවෙයි. රුධීරය අපිරිසිදු වීමෙන්දූෂිත වීමෙන් ඇතිවන හොරි,
දද, වණ, කුෂ්ට, ආදී සමේ හටගන්නාරෝගවලට ගුණදායක ය. ඇමැට්ටිවීම්,
උළුක්කුවීම්, තැළුම් ආදියේදී මෙම තෙල් ගෑම ගුණයි. ළදරු රතගාය, ලේ රත,
කුෂ්ට, ලේ අපිරිසිදු වීමෙන් සෑදෙන රෝග වලට ගුණදායකයි. ගර්භනී මාතාවන්ට
මින් ස්වල්පයක් පෙවීම ළදරුවාගේ රතගාය වළක්වයි.
නාරායන තෛලය - වාත රෝග, පක්ෂාඝාත, බාලක පක්ෂාඝාත රෝග වලට ගුණදායකයි. හිසේ
රෝග, උන්මාද රෝග වලටද ගුණයි. බීමට හා ගෑමට ද හොදයි. ශරීරය වර්ධනය වේ.
සර්පෂාදී තෛලය - ඉදිමුම් සහිත සන්ධි වේදනා, වාත වේදනා සදහා යහපත් ය. සෙම
සහිත ඇදුම ඇතිවිට පපුවේ ගාන්න.
සිද්ධාර්ථ තෛලය -වාත වේදනා, සන්ධි වේදනා, පපුවේ වේදනා, කැස්ස, හතිය,
ආමවාත, පක්ෂාඝාත ආදී රෝග වලට ගුණයි. බීමට හා ගෑමට සුදුසුයි. සියළු වාත
රෝග වලට ප්රේසිද්ධ ය.
සීතෝදක තෛලය -තුවාලයක් ඇතිවු කෙනෙහි ගෑමෙන් ගුණදායක ප්රටතිඵල අත්වෙයි.
කැපුම්, සීරීම්, කැඩුම් අළුත් තුවාල වලට හොදයි. කප පුළුන්ස්වල්පයක් තෙල්
ස්වල්පයක් බහා තුවාලයේ තබන්න. මෙම තෙල යොදා ඇල්වතුරෙන් තෙමිය යුතුය. පරණ
තවාලවලට. හොරි, දද,වණ, කුෂ්ට ආදියට කොහොඹ කොළ අමුකහ තම්බා එම වතුරින්
තුවාලය සෝදා පුළුන් ස්වල්පයක් සමග මේ තෙල් තබන්න. දැවීම්පිළිස්සීම්
ආදියේදීද මෙම තෙල් ආලේ කරන්න. වරින්වර ජලය ඉසින්න.
කෝල ශ්ලේෂ්මා තෛලය - ඇදුම, සෙම්ගෙඩි, වලිප්පුව, උගුරේ සෙම බැදීම, කැස්ස,
ආදියට ගුණය.ගේල ස්වල්පයක් උගුරේ ගැමෙන් සෙම පිටවේ. ශරීරය සැහැල්ලු වෙයි.
ත්රිේපලා තෛලය - අකලට හිසකෙස් පැසීම, ඇතුළු සියළු හිසේ රෝගවලට හොදයි.
විසර්පහර තෛලය - පලු දැමීම්, කරප්පන්, සමේ හටගන්නා කැසීම, බිබිලි,වලට යහපත් ය.
ඉරිමේදාදි තෛලය - මුඛ රෝගවලට ගුණයි. දත්මුල් දියවීම, විදුරුමස්
දියවීම,විදුරු මසින් ලේ ගැලීම,,ආදී අවස්ථාවලදී ඉරිමේදදී රතෙල් ස්වල්පයක්
හොදින් ගා අතුල්ලන්න.
සරස්වතී තෛලය -මතක තබා ගැනීමේ ශක්තිය වඩවයි.
සනනියක්ෂධූත තෛලය - සෙම් වාත දෙකින් හටගත් හිසරදය, දරුවන්ගේ වලිප්පුව,
සන්නිරෝග සදහා යහපත් ය. ප්රිසූත අවස්ථාවන්හිදී ගර්භනී කාන්තාවන්ට හටගන්නා
සන්නි වලදී මෙම තෙල ප්රනත්ය ක්ෂයි. බලවත් කෝල සන්නි රෝගවලට, යක්ෂ දෝෂවලට
කන් නාස්වල, දැමීමටද, කස්ක කිරීමටද, ළපැත්තේ පිට කොදු නාරටියේ ගඍමට යහපත්
ය.අමු ඉගුරු යුෂ සීනි සමග මේ තෙල් තේ හැන්දක් බොන්ට දීම යහපති. නාඩි
නැතුව ඇග සීතල වී පපුව වැඩ කිරීම නතරවී ගෙන එන සූතිකා සන්නි (වැදුම් ගෙයි
සන්නි) ආදියට මෙය විශේෂයෙන් ප්රඇත්යුක්ෂයි. කුඩා ළඹයින්ලෙග් වලිප්පුවටද
ප්රවත්යික්ෂයි. සෙම්වාත දෙකින් හටගත් බලවත් හිසරදයට නෂ්යඇ කිරීමද යහපති.
චන්දනාදි තෛලය -රත්පිත්, ගිනියම්,ප්ර්මේහ, රත්පිත කිපීමෙන් වන රෝග, පීනස්
ආදියට ගුණයි.
චන්ද්රදකාන්ති තෛලය - හිසරදය, හිසකකකම්, කර්ණ රෝග ආදියට ගුණයි.
බුද්ධරාජ තෛලය - කෝල, වලිප්පු, ඇම්මට ගුණයි.
බටු තෛලය - මේ රෝග සම්බන්ධයෙන් ගුණයි.කුඩා දරුවන්ගේ සෙම ඇහිරීම, සෙම
තදවීම ආදියේදී ද,සෙම් ගෙඩි, කැස්ස, ඇදුම ආදී රෝගවලට ගුණයි. පපුවේ බෙල්ලේ
උගුරේ බටු තෛලය ගෑමෙන් යහපත් ල්ර,තිඵල අත්කර දෙයි.
නව පටල තෛලය - හිසේ, ඇසේ ලෙඩ සුවකරයි. අධික පිත, නාසා රෝග, කර්ණ රෝග වලට ගුණයි.
ග්රපහණි තෛලය - දහ අටක් ග්ර හණි සන්නිවලට ගුණයි.
විජයා තෛලය - කටී වායුව, හන්දිපත් රුදාවට ගුණයි.
ගඩු විෂාදි තෛලය - සියළු විෂාදි වලට ගුණයි.
විෂනීල තෛලය - සියළු සර්ප විෂ, ගෝනුසු, මී, ආදින්ගේ විෂට ගුණයි.
වාත තෛලය - වාත රුජා සන්නි රුජා ගුණවේ.
සත්ත තෛලය - හිස වෙව්ලි, හිස කෙස් වැටීම, කෙස් පැහීම ආදී හිස පිළිබදව හා
ඇස කණ පිළිබදවද වන්නාවූ රෝගවලට ගුණයි.
බුද්ධරාජ තෛලය - ඇම්මට, ඇවිලිලි වලට, වලිප්පු 18 ට, වැදූ ගෙයි සන්නියට ගුණයි.
ග්ර්හණි තෛලයට - දහ අටක් ග්ර හණි වලට ගුණයි.
කුරුදු තෙල් - දත් කැක්කුමට ගුණයි.
දිව්ංා තගනාදී තෛලය - කන් කැක්කුමට කනවටා ගාන්න.
නිෂාදි තෛලය - පීනස. හිසරදය ආදියට යහපත් ය.
වලිප්පුරාජ තෛලය - කුඩා ළමයින්ගේය වලිප්පුවට ප්ර ත්ය.ක්ෂයි. මෙම තෙල්
ස්වල්පයක් දරුවාගේ කන් වලට හා නාසයට දැමීමෙන් පපුවේ ගා පිට කොදු නාරටියේ
ගා අතගෑමෙන් විඹේෂ සුවයක් සැලසේ. එසේම සීනිත් සමග තේල් හැදි බාගයක් හෝ
හැන්දක පමණ ප්ර මාණයක් උණුවතුර සමග පොවන්න. වලිප්පුව සුවවෙයි. ෝගය
භයානක බව පෙනෙයි නම් දරුවා නොහඩයි නම් තෙල් බිංදුවක් ඇසට දමන්න. දරුවාට
සිහිය එයි. හඩනු ඇත.
වාත විදුරාංග තෛලය - බෙහෙවින්ම වාත රක්තය සදහා භාවිත කෙරේ.. කැපුම්
කෙටුම් තුවාල වලට ගුණයි. වා පිත් සෙම් වලින් හටගන්නා දෝෂ ගුල්ම රෝග සදහා
යොදා ගැනේ. දරු ප්රපසූතිය අපහසු කාන්තාවන්ට වාත විදුරාංග තෙල් ස්වල්පයක්
බීමට දීමෙන් ප්රලසූතිය පහසු කරවයි.
තෙල් වර්ග කිහිපයක් නියම සාස්ත්‍රානුකූලව ප්‍රමිතියට සූදානම් කර ඇත.
අවශ්‍ය අයට ලබාගැනීමට හැකියි. පැමිණ හෝ කුරියර් ඔස්සේ ලබාගත හැක. බෝහෝ
දෙනෙක් මාගේ වට්ටෝරු බලා සිදදෙන ලෙස කල කාරුණික ඉල්ලීම නිසා පමණක් සිද
ඇති බව දන්වා සිටිමි.
🏺️බටු තෙල - කුඩා දරුවන්ට සෙම් රෝග සදහා විශේෂයි. වැඩිහිට් කාටත් එක ලෙස
සෙම් රෝග සහ ශීර්ෂ රෝග, පීණස සදහා විශේෂයි. රු.250.00
🏺️නිර්ගුණ්ඩ්‍යාදී තෛලය - වා, සෙම් රෝග සදහා සහ ශීර්ෂ රෝග සදහා විශේෂයි.
රු. 750.00
🏺️නීල්‍යාදී තෛලය - හිසකෙස් සදහා විශේෂයි. රු.750.00
🏺️දිව්‍යාංගනාදී තෛලය - ශීර්ෂ රෝග, කේෂ රෝග හා උන්මාද රෝග සදහා විශේෂයි.
රු.1050.00
🏺️බ්‍රාහ්මී තෛලය - මතක ශක්තිය දුර්වල අයට, කුඩා දරුවන්ගේ මොලයේ වර්ධනයට
විශේෂයි. රු.750.00
🏺️මහාරාජ ප්‍රසාරණී තෛලය - වාත රෝග, ස්නායු රෝග සදහා විශේෂයි. රු.1500.00
🏺️සර්පෂාදී තෛලය - සියළු කැක්කුම් සදහා ඉක්මන් සහනයට. රු.300.00
🏺️ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල - මෙය ලිලාන් මහතා සමග
සම්බන්ධ වී ලබාගන්න. රු.1500.00
🏺️වාජීකරණ තෛලය - ලිංගික දුබලතා සදහා. රු.2500.00
විශේෂ තෙල් හා පත්තුව
🏺️යක්ෂ භූත තෛලය - ඔල්මාද, විකාර සහ යක්ෂ භූත රෝග සදහා. රු.2900.00
🏺️සර්ව දිව්‍ය රාජ බන්ධන තෛලය - අනවින නොවැදීමට, සාමාන්‍ය වින කැපීමට හා
තිබෙන දෝෂ පාලනයට. ( මෙය පැමිණ ලබාගත යුතුය ). රු.3500.00
🏺️කොර තෛලය - සියළු වාත රෝග, කොර බැව්, කුද බැව් නසන විශේෂ පාරම්පරික
තෛලය. රු.3900.00
🏺️ඉරුවාරදයට තෛලය - පාරම්පරික රහස් වට්ටෝරුවකින් සිද ඇත. රු.150.00
🏺️විශේෂ පාරම්පරික පත්තුව හා තෛලය - ආතරයිටිස් ( ආමවාත ) රෝග සදහා
ආලේපනය කිරීමට. රු.4200.00
ව්‍යාපාරයක් නොකරන බැවින් මූල්‍ය වියදම බෙදා මිල ගණන් අවම ලෙස යොදා ඇති
බව කරුණාවෙන් දන්වා සිටිමි. කුරියර් ඔස්සේ ලබාගන්නේ නම් එහි ගාස්තුව ඔබ
විසින් ගෙවිය යුතුය. මෙහි ගන්නා සෑම තෙලක් සඳහා මා විසින් වගකියන අතර
සුවවෙන තෙක් සියළු උපදෙස් ලබා දීමටද මා බැදී සිටිමි. එමෙන්ම ඔබට
ප්‍රථිඵලයක් නොලැබේ නම් වෙනත් තෙලක් ඔබට නොමිලේ ලබාගත හැක. ( කුරියර්
මුදල පමණක් ගෙවා )
විමසීම් - 0710163088
තෙරුවන් සරණයි !!!
(උපුටා ගැනිමක් )
මා විස්වාසය අපේ වෙද මහත්තයා .....
- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප්රත්යක්ෂ විනරාජ කසාය
- ප්රත්යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග