ඉස රුජාවට ( හිස රුදාවට)



සුදු හඳුන් ,සිඬිගුරු ,අබ
මේවා සමව ගෙන දොඩම් ඇඹුලෙන් අඹරා නලල පිට ගානූ.

ගුණාගුණ : සියලු හිසරුදා,කැක්කුම්,ගැට ගැසුම් වහා සුවවේ ...අත්දුටුවයි