අයෙකුට කේන්ති යන්නේ නම් "මොකද අර්ශස්ද' ඇසීමට තරම් වර්තමාන සමාජයේ බහුල රෝග තත්වයකි. බොහෝ දෙනා ලැජ්ජාව සහ බිය නිසා ප්‍රථිකාර සඳහා යොමු නොවී වේදනා විඳිනු දැක තිබේ. සතුරෙකු යම් පුද්ගලයකුට කෙසේ පීඩා කරන්නේද ඒ හා සමානව නිරතුරුවම පීඩා කරන රෝගයකි.මූලග්ගාය, අරිසස්ගාය යන නම් වලින් හැඳින්වෙන්නේද මෙම රෝගයයි.
ඇත්තට මොකක්ද අර්ශස්?
බොහො අය මළ මඟින් රුධිරය පිට වෙනවා නම් අර්ශස් හැදිලා කියනවා ඒත් මළ මེඟින් රුධිරය පිටවන වෙනත් රෝගද තිබෙනවා. බාහිර අභ්‍යන්තර වශයෙන්, සහජ නිජ වශයෙන්, ආර්ද්‍ර ශුෂ්ක වශයෙන් සහ වාතජ පිත්තජ කඵජ ත්‍රිදෝෂජ රක්තජ සහජ වශයෙන්ද අර්ශස් ප්‍රභේද වලට බෙදීමක් දක්නට ලැබේ. ලිංගය නාසය ගර්භාෂය තැන්හි හට ගන්නා අංකුරද අර්ශස් නාමයෙන් ගැනිතත් අප විශේෂයෙන්ම මෙහිදී කතා කරන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ගුදයෙහි හට ගන්නා අර්ශස් පිළිබඳවයි.
මිනිසාගෙ ගුදයෙහි අභ්‍යන්තරයේ සිට පිළිවෙලින් ප්‍රවාහිණී විසර්ජනී සංචරණී ලෙස ගුද වලි තුනක් පවතින අතර පළමු වලි දෙකෙහි සැදෙන අංකුර අභ්‍යන්තර අර්ශස් ලෙස සැලකේ. අවසන් වලියෙහි සැදෙන අර්ශස් බාහිර අර්ශස් නමි.
ගුද මාර්ගය අවට ප්‍රදේශයට රුධිරය සපයන රුධිර නාල ඉදිමීම හේතුවෙන් ඉහලට රුධිර ගමනට බාධා පැමිණවීමෙන් එම ස්ථාන වල ශිරා ඉදීමීමට ලක් වීමෙන් මෙම තත්වය ඇති වනවා.
අර්ශස් අංකුර සහ මළ බද්ධය නිසා උණුසුම වැඩිවීම නිසා මූලම තදවීම සිදුවේ. රෝගියාට නොරිස්සුම් ගතිය ඇති වන්නේ මෙවැනි අවස්ථාවලදීය. මේ අවස්ථාවේදී කොහිළ අල කැඳට ගිතෙල් දමා රෝගියාට පොවනු ලැබේ.
හැදෙන්නේ කාටද?
බාල තරුන මහළු ඕනෑම අයකුට වැළඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යායාම වලින් තොර අයට, වැඩි වේලාවක් හිඳගෙන රැකියා කරන අයට, දහවල් නිදන්නන්ට, මළ මූත්‍ර වේග දරාගෙන වැඩි වේලාවක් සිටින්නට, මද්‍යසාර පානය කරන්නන්ට,අධික උෂ්ණ ආහාර තෙල් බහුල ආහර වැඩිපුර පාවිච්චි කරන අයට, දිගු කාලිනව මළ බද්ධය සහිත අයට, අධික තරබාරු අයට, අධික බර උසුලන්නන්ට, ගර්භාෂ ගත ආබාද සහිත අයට,ගැබිණි මව්වරුන් හට අර්ශස් වැළඳීමේ වැඩි අවධානමක් පවතී. වර්ථමානයේ බොහෝ තරුණ පිරිස් රැකියාවන් හේතුවෙන් කාර්ය බහුලත්වය නිසාද මෙම තත්වය ඇතිවිය හැකියි. මව්පියන් මෙම රෝගයෙන් පීඩා විදිත් නම් ඔවුන්ගේ දරුවන්ටද අර්ශස් වැළඳෙනු ඇත.
ප්‍රතිකාර තියෙනවාද?
අර්ශස් යැයි සැක කරන මුල් අවධියේම වෙද මහතකු හමු වීමට බිය වන්න එපා. ඉතා සාර්ථකව සම්පූර්ණයෙන්ම සුව කල හැකියි. ආලේප, දුම්, වැටි, තැවිලි සමඟ අභ්‍යන්තර ඔසු යෙදීමෙන් දේශීය වෙදකමින් ඉතා සාර්ථකව සුව කල හැකියි.
අර්ශස් රෝගීන් හට ඖෂධීය කැඳ වර්ග ඉතා ගුණදායක වේ. කොහිළ අල කැඳ, වැල් කොහිළ කැඳ ඉතා සුදුසුයි. රුධිර වහනය පවතී නම් කරල්හැබ කැඳ සුදුසුයි.
කිඩාරම් අල තම්බා දිය හැර ගම්මිරිස්, ලුණු , කහ, පොල්කිරි දමා මතගා කැම ඉතා ගුණදායකයි. ව්‍යංජන ලෙස හීරැස්ස දළු, කිඩාරම් දළු, සාරණ, ගහල දළු, මඩු දළු ආදිය තම්බා දිය හැර සකස් කර ගන්න. ලා වම්බටු, පැපොල්, කෙසෙල්, කොහිල,රත්තම්පලා,සියඹලා දළු, තුඹ දළු ආදියද ඉතා හොඳයි. මෝරු, වෙඬරු,තල, මඩු පිට්ටු, බෙලි, ඉඳුණු පැපොල්, අලිපේර ආදිය මළබද්ධය සහිත විට ගුණැදායකයි.
ලේ යන අර්ශස් රෝගීන්ට මුං ඇට, හීනටි හාල් කැඳ ආදියද ව්‍යාංජන වශයෙන් කූරතම්පලා, රත්තම්පලා, ගොටුකොළ, රතුළූණු, ගෙඳ, අට්ටික්කා ගෙඩි, අලු පුහුල්, මුගුණුවැන්න, කෙහෙල්මුහ, වැටකොලු, ඇඹුල් ඇඹිලිය, කෙහෙල් බඩ, තුඹ දළු ආදිය ඉතා යෝග්‍යයි. බටර්, දිවුල් කිරි, නෙල්ලි ඉෂ්ම, එළකිරි, තල ගුලි, පුහුල් දෝසි, හාතාවාරිය දෝසි, පේර, බෙලි, මුද්දරප්ලම්, කෙකටිය, රට ඉඳි, දෙළුම්, තැඹිළි, කුරුම්බා ඉතා යෝග්‍යයි.
අර්ශස් රෝගයට ඌරු මස් පථ්‍ය යැයි පැවසිය නොහැකි වුවත් බොහෝ අර්ශස් රෝගීන් ඌරු මස් වල ඇති තෙල් සහිත බව නිසා මළ පිටවීම පහසුව උදෙසා ඌරු මස් ආහාරයට ගනී.නමුත් එය නුසුදුසු බව මාගේ අදහසයි. අර්ශස් රෝගීන්ට හරක් මස් නම් කිසි සේත් සුදුසු නොවේ.
අර්ශස් අංකුර පවතී නම් රුධිර වහනය නොවන විටදී කුඹුක් පොතු, අමු කහ, කටරොළු කොළ තැම්බූ ජලය මඳ උණුසුම්ව හෝ මද උණුසුම් ජලයෙහි වාඩිවී සිටින්න.
අර්ශස් ගෙඩි වල ගෑමට පින්න දළු, ගන්සූරිය දළු, පෙනෙළ දළු, මුගුණුවැන්න දළු, කෝමරිකා මද සියල්ල අඹරා ගිතෙල් ස්වපයක් දමා මිශ්‍ර කර ගාන්න.
මළ බද්ධය පවතී නම් අරළු සූකිරි රත්හදුන් කුඩු කර තැබිළි ගෙඩියකට දමා රැයක් පින්නේ තබා උදෑසනම බොන්න.
හොඳින් ජලය පානය කිරීම අනිවාර්ය්යයි.
තව මොනවාද හොඳ නැත්තේ?
අර්ශස් රෝගීන් හට නිදි වැරීම, අධික වෙහෙසීම, නිරාහාරව සිටීම, ඉතා උෂ්ණාධික ආහාර වන ඉස්සන් දැල්ලන් බලමාලු බල කරවල අන්නාසි අච්චාරු හරක්මස් මත්පැන් කෝපි ආදියද නුසුදුසු ආහාර වේ. මළ මූත්‍ර ආදී වේග දරා සිටීමද නොකල යුතු අතර වැඩි වේලාවක් උත්කුටයෙන් වාඩී වී සිටීමද නොකල යුතුයි. රළු ආසන වල දිගු වේලාවක් එක දිගට හිඳගෙන සිටීමද නොකල යුතුයි. පණු රෝග ඇත්නම් ඒවාට නිසි පරිදි ප්‍රතිකාර ලබා ගත යුතු වේ. දුම් පානය අත් හල යුතුයි.මළ පහ කිරීමේදී තැතම
- අපේ ගෙදර
- සිංහල අත් බෙහෙත්
- බෙහෙත් වට්ටොරු
- ප්‍රතිශය උණට
- කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
- පකාන්තා පාර්ශවය මුහුණ දෙන ගැටලුවකට ඖෂධීය පානය
- ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්
- දහ අට සන්නිය
- නහර ගැට ගැසීම සඳහා ශල්‍යකර්මයකින් තොරව හෙල වෙදකම මගින් නිට්ටාවට සුව
- ඉතා තදබල කැපුම් වලට
- ඔසප් ලේ පිට කිරීමට හා නැවැත්වීමට
- උග්‍ර දියවැඩියාවට
- ඉස රුජාවට ( හිස රුදාවට)
- මුහුණේ ලප කැළැල් මැකීමට
- සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන
- මුලවාතයට අග්ගලා
- කල් ගතවූ කැස්ස සහ සෙම සමණයට හදාගන්නට චූර්යක්
- දරුවාට පාඩම් අමතක වෙනවාද
- ශරීරයේ ගිනියමට හා පිත් විකාරයට බෙහෙත්
- ප්රත්යක්ෂ විනරාජ කසාය
- ප්රත්යක්ෂ විරේක කසාය
- හිරිවාත කසාය
- මලබද්ධ කසාය
- ලේ ශුද්ධ වීමට කසාය
- ශරීරයේ ගිනියමට, අම්ල පිත්තයට, මුත්රාදාහයට හා පිත් විකාරයට කසාය
- අර්ෂස් වලට බෙහෙත්
- මෝරු පානය
- අෂ්ට නාග ගුලිය
- අලුහම් නිට්ටාවට සුව වීමට කසායක්
- ඇස් පෙනීම වැඩි දියුණු කරන ස්වාභාවික බෙහෙත් වට්ට්ටෝරුවක්
- ඇහේ මස්දලු වලට ප්‍රතිකර
- හිස් හොරිවලට බෙහෙත්
- මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් වලට
- කාමදේව ඍතය
- නවරත්න කල්කය
- තුන්දොස් නසා ශරීරය ප්‍රකෘතිමත් වීමට
- කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක්
- ත්‍රිඵලාදි ඝෘතය
- දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්
- තයිරොයිඩ් ග්‍රන්තිය ඉදීමීමට
- ඌදුගොවුවා කනවට බෙහෙත්
- කාම සුන්දරී වටී
- කාටිලේජ වැඩෙන්න තියෙන බෙහෙත්
- මුරාදි ධූපය (දුම් දීමට පමණයි )
- අධි රුධිර පීඩනය
- දියවැඩියවට බෙහෙත්
- දියවැඩියා කසාය
- පිනසට බෙහෙත්
- ගෙඩිවලට
- සර්ප වෙද පොත
- රත කල්කය
- ආම පාචනයට කසායක්
- සන්ධී කැක්කුමට
- පුහුල් කල්කය
- දද කුෂ්ඨ වලට
- ඩෙන්ගු වලට බෙහෙත්
- සර්ප විෂට මන්ත්‍ර හා අත් බෙහෙත්.
- කුමාරොචණය ඹෂධය (සිංහලේ තුන පහා)
- ශ්‍රී ප්‍රතාප ලඬෙකශ්වර රස
- පිළිකා වලට බෙහෙත්
- භාහිර පිලිකා වල කොස්ස ගැලවීම සදහා ඖෂධ පියවර වශයෙන්.
- බිළිඳු උණ
- රාමපාණ ගුළිය
- සිවායං ගුලිය
- චන්ද්‍ර කල්කේ
- සොභාවික සේලයින් සාදා ගනිමුද
- කාමේශ්වරී මෝදකය
- සොම ගෘතය~ (ගර්භ රෝගවලට )
- බිල්වාදී චූර්ණය
- වාත රෝග සදහා යොදන ඖෂධ
- නහර ගැටගැසුම්
- නෙළුම් අල කෂාය.
- අභයාදි ගුග්ගුලුව
- ශෘංගයාදී චූර්නය
- සරප දෂ්ඨනයකදී ලබාදීමට වටිනා ඖෂධ බෙහෙත් ගුලියක්
- සරස්වති ගෘතය
- ගල් තැලුමට
- දහඩිය ඟද ප්රශ්නය
- වා අනුලෝම කර වාතයේ න්යාබල බිදින ඖෂධ
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )
- සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස )
- ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්
- ආයුවෙද අක්ෂිරෝග චිකිත්සා
- තරබරුවට
- කෙට්ටු අයට මහත්වෙන්න
- මව් වරුන්ට කිරි වැඩීමට
- දද ,හොරි, වන, කුෂ්ට, ආදි චර්ම රෝග සදහා
- දුෂිත වු පිත අම්ල පිත්තය
- කාම සුන්දරී වටී (ශුක්‍ර ස්ථම්භනයට)
- ශීරීෂාදී ධූපය (දුම් දීමට )
- තෛලය වට්ටොරු
- සර්ව විසාදී තෛලය
- හිසෙහි ගැල්වීම සඳහා තේලක්
- කේස වර්ධනාදි තෛලය
- අකාලඵලිත තෛලය
- ලිලාන් සෙනරත් මහතාගේ ආතරයිටිස් හා හන්දි තෙල
- මහ ගුරුළු රාජ තෛලය
- කුඩා දරුවන්ගේ මාන්දමට තෙල
- අශ්වගන්ධ තෛලය
- භෘංගාමාලක තෛලය
- සන්නි තෛලය
- කබර රෝගයට තෛලය
- චන්දන බලා ලාක්ෂාදි තෛලය
- මහා හන්දි තෛලය
- සරස්වතී තෛලය
- බාල සරස්වතී තෛලය
- මහා නාලිකෙර තෛලය
- ප්‍රසාරණී තෛලය
- මහා සන්නිරාජ තෛලය
- මහාමාස තෛලය
- මහා බලගතු කොර තෛලෙහි
- චන්දාකාන්ති තෛලය
- සියලු දද කුෂ්ටාදියට තෙල
- විදුරාසන තෛලය (සන්නි ගඩුවට)
- මහ තුවාල තෛලය
- තැල්මට හා ලේ පිරුම් වලට යහපත් තෙල
- දිව්‍ය රාජ තෛලය
- කන්ඨමාල තෛලය
- වාත පලිප්පු තෛලය
- අඳු තෛලය
- මන්ත්රීරාජ තෛලය
- ලක්ෂ්මි විලාස තෛලය
- නෛර්ග්ගුණ්ඩ්යාදී තෛලය
- නවනාථ සිංහ තෛලය
- නාරායන තෛලය
- පිණ්ඩ තෛලය
- නීල්‍යාදී තෛලය
- කරවීරාදි තෛලය
- සිද්ධාර්ථ තෛලය
- ඉරිමේදාදිය තෛලය
- මහා ගඩුරාජ තෛලය
- කේශවර්ධනී තෛලය
- පීනස් තෛලය (සියලු පීනසට )
- ශ්‍රි පර්ණ තෛලය
- ධන්වන්තර තෛලය
- වාත රාක්ෂස ප්‍රමේහ රාජ තෛලය
- මහා විකාර තෛලය
- අග්‍රරාජ තෛලය
- මහා හෙණරාජ තෛලය.
- මහා රාජතරංගනී තෛලය
- මහා හිරු දැපන තෛලය
- මහා යක්ෂ භූත තෛලය
- ශ්‍රී විෂ්ණු රාජ තෛලය
- ප්‍රාණ ජීව තෛලය
- ත්‍රිඵලා තෛලය
- ශූලහර තෛලය
- විස නීල තෛලය
- මහා සන්නි දිව්‍යරාජ තෛලය
- ශ්‍රී ගණේෂ තෛලය
- සීතෝදක තෛලය
- නිර්ගුණ්ඩ්‍යාදී තෛලය
- සත්ව වෙදකම
- සිංහල වෙද කම පිලිබද කරැණු
- සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
- හෙළ වෙදකමේ නාඩි පරික්ෂාව
- මිනිස් සිරුරෙන් බිදක්
- හෙළ ඔසු ගැටපද
- ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි
- නිරෝගීව වසර 100 ක් ජීවත් කරවන ඌෂ පානය
- කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )
- හෙළ වෙදකම , ආයුර්වේද වෙදකමේ රහස් නම් වලින් එන ඖෂධ...
- දණහිසේ වේදනාව හේතු සහ පිළියම්
- තෘණ පඤ්ච මූලය
- ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය
- තෛල ගුණ
- ඇස් වෙදකමේදී පාදයේ මහපටැඟිල්ලට බෙහෙත් බඳින්නේ ඇයි ?
- ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
- තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි
- ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.
- සුව කළ හැකි පීනස් රෝගය
- දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
- කුරුලෑ සුවයට මෙන්න සිංහල බෙහෙත් වට්ටෝරුවක්
- බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.
- සරස්වතී තෛලය සම්බන්ධ කරුණු ටිකක්
- පලමක් , ප්‍රමාණ ගැරෑමි වලින් කියද
- පස් පන්ගුව
- අහාර මනා පාලනයකින්, නිල තෙරපුම මගින් හා දේශීය ඖෂධ භාවිතයෙන් දියවැඩියාව නිට්ටාවට සුවකල හැකිය.
- අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි
- වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට
- මොකද මේ කේන්තියෙන් අර්ශස් හැදිලද?
- අමනුෂ්‍ය උපද්‍රවයන් හා එහි රෝග ලක්ෂණ හදුනා ගනිමු
- බඩ පපුව දැවිල්ල සදහා නිල ප්‍රතිකාරය.
- අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව
- අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.
- පීනස් රෝග හා සෙම් රෝග වලින් මිදීමට....
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?
- පාරම්පරිකව පැවත ඒන කෙම් ක්‍රම කිහිපයක්
- විෂ චිකිත්සාව
- භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම
- අර්ශස් රෝගයෙන් මිදීම සහ වළක්වා ගැනීම.
- කශේරුවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.
- රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.
- අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?
- ඇද කුද නැති - අපේ වෙදකම
- සැමට වද දෙන පීනස.
- නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...
- දරුපල නැතුව ලතවෙනවද?
- කොලෙස්ටෙරෝල් පාලනයට කායමක් ගෙදරදිම හදා ගමුද?
- සිංහල/ආයුර්වේද වෙදකමෙහි නිතර භාවිත වන ඔබ දැන සිටිය යුතු ඔබට නුහුරු වචන...
- දශ මූලය
- කන් පිරිසිදු කරීම .
- ආයුර්වේදයේ දිව ඔසු මඟින් වකුගඩු රෝග සුව කරන හැටි කන් පිරිසිදු කරීම .
- හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.
- ඉක්කාව
- දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කරන පාරම් පාරික දේශිය සහල්
- තෘණ පඤ්ච මූලය
- වමනකාරක ද්‍රව්‍යයෝ 1
- කටුපස්මුල්
- බොහෝ දෙනා වර්තමානයේ බලන්නෙ වෛද්‍යවරයකු ලඟට නොගොස් බේතක් කරබැලීමටය
- විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?.....
- පුරාණ වෙදකම් වල අරුමය
- ඔබ දැන සිටිය යුතුම ගැබිනි මවකට සුදුසු නුසුදුසු ආහාරපාන
- ෂඩ් රසය වැදගත් වන්නේ ඇයි?
- ඖෂධ පැලැටි වර්ග