සර්ව විසාදී තෛලය

මුරුංගා පොතු යුෂ පතයි
බක්මී පොතු යුෂ පතයි
කරද පොතු යුෂ පතයි
මඩිතිය පොතු යුෂ පතයි
එරබදු පොතු යුෂ පතයි
තොටිල්ල පොතු යුෂ පතයි
අන්නාසි ඇඹුල් යුෂ පතයි
දෙහි ඇඹුල් යුෂ පතයි
හීරැස්ස පලු යුෂ පතයි
තොබෝ අල යුෂ පතයි
දලුක් යුෂ පතයි
නියද පලු සහ එම අල යුෂ පතයි
ඉරමුසු යුෂ පතයි
රත්මල් පොතු යුෂ පතයි
වැල් බැබිල යුෂ පතයි
ගොන් කැකිරි කොළ යුෂ පතයි
ඔළිද කොළ යුෂ පතයි
මදුරු කොළ යුෂ පතයි
තුඹ කොළ යුෂ පතයි
පොල් කිරි බෝතල් 07
මෙකී බෙහෙත් ගෙන තෙල් පෑදෙන තුරු හොදින් කකාරවා......

දෙදුරු
අසමෝදගං
තිප්පිලි
කරාඹු
වසාවාසි
පල්මානික්කං
සීනක්කාරං
නෙල්ලික්කා
ගෙන්දගම්
ඉගුරු
මිරිස්
අබ
වදකහ
තිපල්
මෙකී සරක්කු කලං දෙක බැගින් ගෙන සුනු කර තෙලට දමා කල්ක ඉටි පදමට බා කල්ක මිරිකා පෙරාගෙන තබා...

සියලු විසාදි වලට ගානු සුවවේ...